සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොවිඩ් නිසා අසරණ වුණු වැල්ලවායේ මිනිස්සුන්ට නොමිලේ ටැක්සි සේවාවක්…   “වෙල්ලස්සේ මනුස්සකම“ මනුස්සකම පෙන්වයි!   

by editor
සැප්තැම්බර් 9, 2021
in පුවත්
මන්ත්‍රී  යූ.එස්.පී.බණඩාර

මන්ත්‍රී  යූ.එස්.පී.බණඩාර

Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

වැල්ලවාය නගරයේ සිට මොණරාගල දිස්ත්‍රික්කය පුරා කොවිඩ් හෝ වෙනත් අසාධ්‍ය රෝගීන්ට, ගැබිණි මවුවරුන්ට, වයෝවෘද පුද්ගලයින්ට රෝහල වෙත පැමිණීම සඳහා නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් නොමිළයේ ටැක්සි සේවාවක් ක්‍රියාත්මක කිරීමට වෙල්ලස්සේ මනුස්සකම සමාජ සත්කාර පදනම කටයුතු කර තිබේ.

වෙල්ලස්සේ මනුස්සකම සමාජ සත්කාරක පදනමේ නිර්මාතෘ,වැල්ලවාය ප්‍රාදේශී සභාවේ ස්වාධීන කණ්ඩායම් මන්ත්‍රී  යූ.එස්.පී.බණඩාර ගේ අදහසකට අනුව ඔහුගේ විදේශීය හිතවතුන් පිරිසක් එක්ව මෙම සමාජ සත්කාරය දියත් කර තිබේ.

රෝගීන් රැගෙන යන සේවාවට අමතරව වැල්ලවාය නගරයට පැමිණෙන ඕනෑම වයෝවෘද පුද්ගලයෙකුට, ඕනෑම රෝගියෙකුට, ගැබිනි මාතාවන්ට මෙන්ම ආබාධිත පුද්ගලයෙකුට  මෙම ටැක්සි සේවාව ක්‍රියාත්මක බවත්, නිවෙස්වල සිට හදිසි අවස්ථාවන්ට ලක්වන අයට මෙන්ම රෝහලට යන්න අපහසු, වෙනත් හදිසි අවශ්‍යතාවයක් වෙනුවෙන් වාහන පහසුකම් ලබා ගැනිමට නොහැකි ආර්ථික දුෂ්කරතා ඇති ඕනැම කෙනෙකු සඳහාත් මෙම  සේවාව නොමිළයේ ක්‍රියාත්මක බව  යූ.එස්.පී.බණඩාර  කීවේය.

“අද වන විට පවතින කොරෝනා තත්වය හේතුවෙන් හදිස්සියට හයර් එකක් යන්න කතා කරගන්න වාහනයක් නැති තත්වයක් උදා වෙලා. හැමෝම බයෙන් ජිවත් වෙන්නේ. ඒ නිසා තමයි අපි නියමිත සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙම ටැක්සි සේවාව දුප්පත් අසරණ ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන්නේ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ නිසා අපේ මේ පහත දුරකතන අංක වලට කතා කිරීමෙන් ආබාධිත පුද්ගලයන්ට, වයෝවෘ පුද්ගලයන්ට,   ගැබිණි මවුවරුන්ට, කුඩා දරුවන්ට සම්බන්ධ  සේවාවන් සඳහා   නිසි සේවා සැපයිමට අප බලාපොරොත්තු වනවා “ යැයි යූ.එස්.පී.බණඩාර   වැඩි දුරටත් පැවසිය. 

නොමිළයේ ක්‍රියාත්මක මෙම ටැක්සි සේවාව ලබා ගැනිමට  0552280008, 0768701088 / 0762806888 අංකවලට ඇමතීමෙන් හැකි බවත් ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර අලි ප්‍රශ්නය උග්‍ර වෙයි… ඉෂිණි වික්‍රමසිංහ සත්ත්වෝද්‍යානයෙන් ඉල්ලා අස්වෙයි…

Next Post

මහා පරිමාන මෝල් හිමියන් ආණ්ඩුවට අභියෝග කළොත් කරන දේ අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.