අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර අලි ප්‍රශ්නය උග්‍ර වෙයි… ඉෂිණි වික්‍රමසිංහ සත්ත්වෝද්‍යානයෙන් ඉල්ලා අස්වෙයි…

by editor
සැප්තැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ   හදිසියේ සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් ලංකාසරට පැවසීය.

අලි පැටවුන් සොරකම් කිරීම සහ නීති විරෝධීව ළඟ තබා ගැනීම සම්බන්ධ නඩු කටයුතු හේතුවෙන් රජයේ භාරයේ සිටි අලි පැටවුන් 14 දෙනකු අදාළ චෝදනා ලත් පුද්ගලයන්ටම භාර දීම සඳහා රජයේ නීතිපතිවරයා කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් ඇය මෙලෙස ඉල්ලා අස්වී ඇතැයි අරංචි මාර්ග සඳහන් කළේය.

පසුගියදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වූ මෙම අලින් සම්බන්ධ නඩුවක දී රජයේ නීතිපතිවරයා අගොස්තු මස 19 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද රජයේ අති විශේෂ ගැසට් නිවේදනයක් මත පදනම් වෙමින් අලි පැටවුන් 14 දෙනකු අදාළ චෝදනා ලත් පුද්ගලයින්ට ම යළි ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර තිබු අතර මෙම අලින් අදාළ චූදිතයන් නමින්ම ලියාපදිංචි කිරීමට ද අවසරය ලබා දෙන ලෙස ඉල්ලා සිටි අතර අධිකරණයෙන් ඊට අවසරය ලැබිණ.

කෙසේ වුවද මෙම තීරණය සම්බන්ධයෙන් පරිසරවේදීන්ගේ දැඩි විරෝධයක් එල්ලවූ අතර ජ්‍යෙෂ්ඨ පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පසුගියදා මාධ්‍ය හමුවකදී සඳහන් කළේ නීතිපතිවරයා විසින් ගන්නා ලද තීරණය වන ජීවි ආඥා පනතට අනනුකූල වන අතර ව්‍යස්ථා විරෝධී භාවයක්ද පවතින බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සම්බන්ධයෙන් සිය විරෝධය දක්වා ඇති ඉෂිනි වික්‍රමසිංහ  සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව සඳහන් කරමින් අදාළ විෂය භාර අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කර ඇති අතර එම ලියි භාර ගත්තේද යන්න පිළිබඳව තවමත් අදාළ අංශ තහවුරු කර නැත.

ඉෂිනි වික්‍රමසංහ මහත්මිය හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ වැඩිමහල් සොහායුරා වන ටී.එන්එල් රූපවාහිනියේ සභාපති ශාන් වික්‍රසිංහ මහතාගේ දියණිය වන අතර ඇය පසුගිය ජනාධිපතවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ සටනේ කැපී පෙනෙන භූමිකාවක් කළ කාන්තාවකි.

ඒ අනුව ඇයගේ ඉල්ලීමක් මත ඇයට ජාතික සත්ත්වොද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් තනතුර පිරිනැමීමට කටයුතු කෙරිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝවිලක් නිසා යාපනයේ ගම් දෙකක් ඇවිලෙයි… එක් ගමක් රැකගන්න  STF කැඳවයි….

Next Post

කොවිඩ් නිසා අසරණ වුණු වැල්ලවායේ මිනිස්සුන්ට නොමිලේ ටැක්සි සේවාවක්…   “වෙල්ලස්සේ මනුස්සකම“ මනුස්සකම පෙන්වයි!   

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.