බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයට ඇති වගකීමත් හෑල්ලු කර කොවිඩ් දත්ත අයාලේ යන හැටි වෘත්තිකයෝ කියති!

by editor
සැප්තැම්බර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදිත රෝගීන් ගේ දත්ත සහ එන්නත්කරණය පිළිබඳ තොරතුරු  ලබා ගැනීම සඳහා  වගකිවයුතු එක් ආයතනයක් නොතිබීම නිසා සමස්ථයක් ලෙස පර්යේෂණ ආයතන මට්ටමින් කොවිඩ් සම්බන්ධ සියලු දත්ත විශ්ලේෂණයක් කළ නොහැකිව ඇතැයි වාර්තා වේ.

නිශ්චිත දත්ත ලබා ගත නොහැකි වීමෙන් දත්ත මත සිදුකළ යුතු විශ්ලේෂණ කිසිවක් කළ නොහැකි ව ඇති බවත් මෙම දත්ත විශ්ලේෂණයන්ගෙන් කොවිඩ් මර්දනය සහ කළමනාකරණයට අදාල තොරතුරු රැසක් ලබා ගත හැකි බවත්  හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ වැඩබලන ප්‍රධාන විධායක නිළධාරි සහ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්යය රංජිත් ප්‍රේමලාල් ද සිල්වා  පවසයි.

කොවිඩ් පාලනය සඳහා ජනතා මුදලින් කරන සියලු කටයුතුවල තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාව සතුව තිබෙන බව පැහැදිලි  නමුත් විවිධ කණ්ඩායම්  විසින් මේ වන විට එම අයිතිය අහිමි කර තිබෙන බව ද මහාචාර්යයවරයා කීය.

කොවිඩ් වසංගතය සඳහා  ප්‍රතිකාර එන්නත්කරණය සහ පාලනය වෙනුවෙන් වැයකරන්නේ ජනතා මුදල් බැවින් එම මුදල් පරිහරණය සම්බන්ධයෙන්  ජනතාවට තොරතුරු ලබා දීම රජයේ වගකීමක් බව ද හෙතම කීය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

පවතින ගෝලීය වසංගතය සම්බන්ධයෙන් පුළුල්  අවකාශමය සහ සංඛ්‍යානමය විශ්ලේෂණය න් සිදුකර එම වාර්තා සහ තොරතුරු සෙසු රටවල් සමග බෙදා ගැනීම  ගෝලීය වසංගතයේදි සෑම රටකම වගකීමක් වන බවද  මහාචාර්යයවරයා කියා සිටියේය.

කොවිඩ් 19 ලෝක වසංගත තත්ත්වයක් බැවින් ඒ ඒ රටවල රෝග ව්‍යාප්තිය ප්‍රතිකාර සහ එන්නත්කරණය සම්බන්ධයෙන් පුළුල් පර්යේෂණ මාලාවක් සැලසුම් කිරිම සහ ක්‍රියාත්මක කිරීම සෑම රටකම වගකීමක් බවද    හෙතෙම අවධාරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිය වසරේ බන්ධනාගාරගත කළ රැඳවියන් අතර උසස් පෙළ සමත් 1165ක්… උපාධිධාරීන් 56ක්…

Next Post

අපි චීනෙට රැවටිලා ද? නැතිනම් අපි අපිම රැවටෙනව ද?… උමතු පොහොර කතාවේ මුල මැද අග

Related Posts

පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.