සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොලොන්නාවේ නිවාස 30000ක් ගංවතුරට යට වුනා… නිවාස පවිත්‍ර කරගන්න දෙන 25000 ඊයෙ වෙනකොටත් ලැබිලා තිබුණේ 9000කට විතරයි…

ආණ්ඩුවෙ බොරු කයිය ගැන මරික්කාර්ගෙන් චෝදනාවක්

by editor
දෙසැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොලොන්නාවේ ආපදාවට පත් නිවාස තිස් දහසක් ඇති නමුත්  නිවාස සුද්ධ පවිත්‍ර කරගැනීම සඳහා ලබා දෙන රුපියල් විසි පන්දහසක මුදල ඊයේ හවස් වනවිටත් ලැබී තිබුණේ පවුල් නව දහසකට පමණක් බව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා අද ( 18) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු කීවේ පවුල් තිස් දහසකට රුපියල් විසි පන්දහස බැගින් ලබා දිය නොහැකි ආණ්ඩුවක් රුපියල් පනස් දහස් ගණන්, දස ලක්ෂ ගණන් ලබා දීම පිළිබඳ පොරොන්දු අමු බොරු බවය.  තවමත් කොළොන්නාවේ කුණු ටික ඇද ගැනීමට මේ ආණ්ඩුවට නොහැකි වී ඇති බව මරික්කාර් මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු මෙසේ ද කීවේය.

“මෙතන ඉන්නේ කතා පෙට්ටි. ඇවිදින පුස්තකාල.  ගංවතුර බැහැලා ගිහිල්ලා සුමාන 02යි. තව බැරිවුනා කුණු ටික අස් කරගන්න. මිනිස්සුන්ට නැවත පදිංචියට ගෙවල්වලට යන්න බෑ. මදුරුවො පිරිලා. කුණු ගොඩවල් පිරිලා. විශේෂයෙන්ම බැන්ඩියාවත්ත, වෙන්නවත්ත, එගොඩකොලොන්නාව, වෙලේවත්ත, කිත්තන්පහුව වාගේ ප්‍රදේශවල ප්‍රදේශවලට  ට්‍රැක්ටරයක් පේනවද නැද්ද කියලා මම දන්නේ නෑ. පිට පළාත්වලින් ට්‍රැක්ටර් ගේනවලු. බැකෝ ගේනවලු. ඒත් එකක්වත් පේන්න නෑ.

ඒ වගේම තමයි ගෙදරට යන මනුස්සයට සුද්ද කරන්න තමයි රුපියල් 25000 දෙනවා කිව්වේ. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දළ වශයෙන් 30000ක් ඉෆෙට් වෙලා තියනවා. ඊයේ හවස් වෙනකම් ගෙවලා තිබ්බේ 9000කට ආසන්න ප්‍රමාණයකට තමයි රුපියල් 25000 ගෙවලා තිබ්බේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

එතකොට වියලි ආහාර සලාක දෙනවා කිව්වා. මම දන්නේ නෑ කොහෙන්ද කියලා. විසි පන්දාහක් පවුල් තිස් දාහකට ගෙවා ගන්න බැරි ආණ්ඩුව පනස් දාහක් දෙනවා කියනවා.  ලක්ෂ පනහක් දෙනවා කිව්වා. ටකරම ගියත් අච්චර දෙනවා කිව්වා. හැබැයි මේ ඔක්කොම බොරු…

මම කියලා දෙන්නම් මේක බොරු කියලා. මට ආරංචි විදිහට කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ආර්ධ හානි වෙච්චි ගෙවල්  තියෙන්නේ තුන්දාහයි ලු. මේ හැම ගෙදරකටම අඩි 04 ඉඳලා 12 දක්වා වතුර ආවා. එතකොට 3000කට ද මේ පාඩුව දෙන්නේ. එතකොට ඉතිරි ගෙවල් 27000ට දෙන්නේ නැද්ද. කරන්නකො… එහෙම කරන්න ගියොත් සබ්බුව හම්බවෙයි.

මේ ගොල්ල එක මොන මීටිම කළත් ඒ ගොල්ල මීටිමට කලින් පැලවත්තෙන් තීන්දුව අරන් එන්නේ. මීටිම කරන්නේ බොරුවට. ඔළුව වන වන අහන් ඉඳලා ඒ ගොල්ල කරන්නේ හිතන් ආපු දේ. ඔහොම කළොත් ඇන ගන්නවා ඇනගන්නවාමයි… ෂුවර් ඇන්ඩ් ෂොට්… ඕක ලියලා තියාගන්න.  “

මරික්කාර් මන්ත්‍රීවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහනුවර දිසාපති තුමා පැය 48කට පස්සේ පැය 02ක් නිදාගෙන වැඩ කළේ… නිලධාරිණියන් දරුවො ආරක්ෂිත මධ්‍යස්ථානවල තියලා දින 3 -4 වැඩ කළා… රාජ්‍ය නිලධාරීන්ගේ අසීමිත කැපකිරීම නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවට කියයි!

Next Post

නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර මරික්කාර්ගේ කොලොන්නා කතාවට හැරෙන තැපෑලෙන් උත්තර දෙයි…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.