සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා මරණ හංගන චීන මෙහෙයුම

by Lankasara News
අප්‍රේල් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයට විසින් මේවන විට එරටට දරුණු ලෙස බලපා ඇති කොරෝනා වසංගතයෙන් මරණයට පත්වූවන්ගේ දත්ත වසංකරණ බවට වාර්තාවේ.

ෆයිනෑන්ෂියල් ටයිමස් සහ ටායිවාන් නිව්ස් වාර්තා කරන අන්දමට චීනය විසින් ඉතා සූක්ෂම එරට තුල කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත්වෙන පුද්ගලයින්ගේ තොරතුරු වසංකරමින් සිටියි.
එහිදී කොරෝනා වෛරසය වැලඳීමෙන් මරණයට පත්වූ පුද්ගගයෙකුට වෙනත් රෝගයක් ඇත්නම් චීන රෝහල් විසින් එම මරණය කොරෝනා ආසාදනය වීමෙන් සිදුවු මරණයක් නොවන ලෙසට වර්තා කරන බවදට අනාවරණය වේ.

හොංකොන් විශ්ව විද්‍යාලයේ වෛරස පිළිබඳ විශේසඥයකු වන ජින් ඩොන්යැන්ග් විසින් චීනය විසින් මරණ නිවැරදි නොවන ආකාරයෙන් වාර්තා කිරීම සම්බධයෙන් සනාථ කර තිබේ.

ඒහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ, ‟ මරණ පිළිබඳ දත්ත පිළිබඳ ගැටලුවක් තිබෙනවා. ඇතැම් රෝහල් මෙය වුවමනාවෙන් කරනවා කියලා කියන්න බැහැ. මොකද චීනය වසංතය ආරම්භයේ සිටම මේ විදිහටයි මරණ වාර්තා කළේ.” යනුවෙනි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මාර්තා මාසය මුල සිට මේ දක්වා වූ කාලය තුල කොරෝනා ආසාදිතයින් හාරලක්ෂ හතලිස් තුන්දහසක් වර්තා වී ඇති අතර ඉන් මරණය පත්ව ඇත්තේ දෙකක් පමණක් බවද චීන දත්ත වාර්තා සඳහන් කරයි. කෙසේ වෙතත් ෆයිනෑන්ෂියල් ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටින්නේ තමන්ට හමුවූ පුද්ගයින් මීට වඩා වෙනස් අදහසක් පළකළ බවයි.

එහිදී ඔවුන් පවසා ඇත්තේ කොරෝනා වෛරසය වැළඳීමෙන් තම ඥතීන් මිය ගිය බවයි. කෙසේ වෙතත් මෙම දත්ත චීන රජයේ නිල දත්ත්වලට ඇතලුත් නොවීමද විශේෂත්වයකි. මේ අතර චීනයේ නගර 44 ක් සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් වසා දැමීමට ලක්ව ඇති බවද වාර්තාවේ.

Share69Tweet43
Previous Post

මහින්දට අගමැතිකම දෙන්න සර්ව පාක්ෂික ආණ්ඩු හදන්නෙ මොකට ද?. ඔහු හදන්නෙ රට ලේ විලක් කරන්න!

Next Post

“තොපිට තව ජීවිත කීයක් ඕන ද?. “ ගෝල්ෆේස් අරගලකරුවෝ අරලියගහ මන්දිරයට ගිහින් අසති! 

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.