බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා පාලනයට අසමත් වූ මැලේසියානු ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

by Lanka Sara Editor
අගෝස්තු 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතය පාලනය කරගැනීමට නොහැකි වීම සහ ඊට මහජන නියෝජිතයින්ගේ සහයෝගය තමාට අහිමි වූ බව පිළිගැනීම හේතුවෙන් දැඩි මහජන කෝපයට හේතුවීම නිසා පීඩනයට පත් වූ මැලේසියානු අගමැති මුහයිඩීන් යසින් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයම ඊයේ ඉල්ලා අස්වී තිබේ.

එය මාස 17 ක කලබලකාරී රාජ්‍ය පාලනයක් අවසන් කරන බව ඇගවීමක් බව එරට වාර්තා පවසයි.

අනුප්‍රාප්තිකයෙකු පත් කරන තුරු ඔහු තාවකාලික අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටී.

රොයිටර් පුවත් සේවයට අනුව රජු, සුල්තාන් අබ්දුල්ලා සුල්තාන් අහමඩ් ෂා, වසංගතය අතරතුර රට තුළ මැතිවරණයක් නොපවත්වන බවට තීරණය කර ඇත. එමෙන්ම ඊළඟ නායකයා පත් කිරීමට ඔහුට ඉඩ දී තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ලොව දරුණුතම වෛරස් උච්චාවචනය සමඟ පොරබදමින් සිටියදී සිදුවූ මෙම ඉල්ලා අස්වීම් මැලේසියාව වඩාත් දේශපාලන අර්බුදයට ඇද දැමිණ.

නිව් යෝර්ක් ටයිම්ස් දත්තවලට අනුව, මිලියන 32 ක පමණ ජනතාවක් සිටින මැලේසියාවේ ගත වූ දින 14 තුළ දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 20,000 කට වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත.

ජනගහනයෙන් සියයට 33 කට පමණක් පූර්ණ එන්නත ලබා දී ඇත. වසංගතයෙන් රට තුළ සිදු වූ මුළු මරණ සංඛ්‍යාව අවම වශයෙන් 12,510 කි.

ද ස්ට්‍රේට්ස් ටයිම්ස් පුවත්පතට අනුව, ඔක්තෝබර් අවසානය වන විට මුළු ජනගහනයටම එන්නත ලබා දෙන බවට ජාතික රූපවාහිනී ඔස්සේ කළ කතාවකදී හිටපු අගමැතිවරයා පොරොන්දු වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක් කොවිඩ් ඩෙල්ටා ආසාදිතයෙක් හමුවූ නවසීලන්තය අද සිට දින 03ක් වසා දමයි…

Next Post

උද්ඝෝෂණ මර්ධනය කරන්න තීන්දු නොදුන් මහේස්ත්‍රාත්වරුන්ගේ වෘත්තීය ජීවිතයටත් කළ බලපෑම් ගැන අනුර පාර්ලිමේන්තුවේ දී අසයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.