බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක් කොවිඩ් ඩෙල්ටා ආසාදිතයෙක් හමුවූ නවසීලන්තය අද සිට දින 03ක් වසා දමයි…

by editor
අගෝස්තු 17, 2021
in පුවත්
Jasinda-
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත යැයි සැක කෙරෙන එක් කොවිඩ් රෝගියෙක් හඳුනා ගැනීමත් සමග වහාම ක්‍රියාත්මකවන පරිදි රට දින තුනක් වසා දැමීමට නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩර්න් තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අද (17) සිට දින තුනක් රට වසා දැමීමට නියමිතය.

කොවිඩ් ආසාදිතව හමුවී ඇති පුද්ගලයා 58 හැවිරිදි ඕක්ලන්ඩ් වැසියෙකි.

ආරම්භක සැලැස්ම ලෙස නවසීලන්තය අද රාත්‍රියේ සිට දින තුනක් පුරාවට වසා තැබීමත්, ඕක්ලන්ඩ් සහ ඒ අසල පිහිටි කොරොමන්ඩල් ප්‍රදේශ සඳහා සතියක් සඳහා සංචරණ සීමා පැනවීමටත් තීරණය කර තිබේ.

බලධාරීන්ගේ දැඩි ප්‍රතිචාරය පිටුපස ඇති ප්‍රධාන සාධකයක් ලෙස සැලකෙන්නේ ඕක්ලන්ඩ් සිද්ධියට කිසිම විදේශ සම්බන්ධයක් හඳුනා ගත නොහැකිවීම බව වාර්තා වේ.

සිය තීරණය ප්‍රකාශ කරමින් නවසීලන්ත අගමැතිනිය කීවේ මාස හයක් තිස්සේ ප්‍රජාව තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා නොවූ බවත්, ඩෙල්ටා වෛරසයට ජන ජීවිතයේ පැවැත්ම වෙනස් කරන්නා වීමට ඉඩ දිය නොහැකි බවත්ය.

වෛරසය පාලනය කිරීමට අපොහොසත් වුවහොත් ලෝකයේ සිදුවූ දේ නවසීලන්තවාසීන් දුටු බව ඇය රූපවාහිනීයෙන් ජාතිය අමතමින් පවසා තිබේ.

නවසීලන්තය කොවිඩ් වෛරසය ඉහළින්ම මර්ධනය කළ ලොව පළමු රටය. මිලියන පහක ජනගහණයෙන් මෙතෙක් වාර්තා වී ඇත්තේ කොවිඩ් මරණ 26ක් පමණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මෙතෙක් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කළේ ආසාදිතයන්ගේ වැරදි දත්ත… සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ පිළිගනී

Next Post

කොරෝනා පාලනයට අසමත් වූ මැලේසියානු ආණ්ඩුව ඉල්ලා අස්වෙයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.