සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරියානු ප්‍රධානියා බැන්නෙ මට නෙමෙයි… බොරු කී මාධ්‍යයට එරෙහිව සී.අයි.ඩී. යනවා… රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්

by editor
දෙසැම්බර් 23, 2022
in පුවත්
paskuwel_
Share on FacebookShare on Twitter

ප්‍රමාදවී පැමිණීම සම්බන්ධයෙන් දකුණු කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සුන්ග් ලී මහතා ඊයේ (22) දිනයේ චෝදනා කළේ තමාට නොවන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්   පවසයි.

ඒ අද (23) අමාත්‍යාංශයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.

පසුගිය අඟහරුවාදා කොළඹ පැවති වැඩසටහනකදී රාජ්‍ය අමාත්‍ය අනූප පස්කුවල්ඇ තුළු නිලධාරීන් පිරිසක් ප්‍රමාදවී පැමිණීම සම්බන්ධයෙන් එම අවස්ථාවට එක්වූ දකුණු කොරියානු ආපදා සහන පදනමේ සභාපති චෝ සුන්ග් ලී   දැඩි අප්‍රසාදය පළ කළේය.

එහිදී ඔහු සඳහන් කර තිබුණේ, “පොරොන්දු ඉටු කරන්න බැරි නම්.. මම මුණගැහෙන්න යන්නෑ. බිස්නස් ඉවරයි..” යනුවෙයි.

කෙසේවෙතත් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල්   අද ප්‍රතිචාර දක්වමින් සඳහන් කළේ,

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“අපි තුන්දෙනාම මෙතනට ආවේ හරියටම 9.30ට. 9.40 ට මගේ කතාව ඉවරයි. 9.40 සිට 10.45 දක්වා එතුමාගේ කතාව.වැඩසටහන දහවල් 12 ට අවසන් කළා. මට දෝෂාරෝපණය කළා කියන එක බොරුවක්. එක විනාඩියක්වත් පමා වුණේ නැහැ. සමස්ත ජනතාවම වේලාවට වැඩකරන්න ඕනේ. ඒකේ අඩුපාඩුවක් තියෙනවා. පුවත්පතකින් තමයි විකෘති පුවත දාලා තිබුණේ. අමාත්‍යාංශයේ වැඩ අපි අකුරටම ක්‍රියාත්මක කරනවා. අපිට මඩ නොගහා අපේ හොඳ රටට කියන්න. හොඳයි හොඳයි කියන එක තමයි කියන්න ඕනේ.”

මාධ්‍යවේදියෙක් – “ඔබතුමාලා මේ වැඩසටහන 9.30 ට පටන් අරගෙන.. ඇයි මාධ්‍යවලට උදේ 9ට ආරාධනා කළේ ?”

අනුප පස්කුවල් –  “කැමරා හයිකරගන්න ඕනේ. 9.30ට එද්දී අපි තුන්දෙනාම එකට ආවේ.”

මාධ්‍යවේදියෙක් – “ඔබතුමා එනකොට නේද ඒ කොරියානු නිලධාරියා ප්‍රමාදය ගැන එතැනදී කිව්වේ ?”

අනුප පස්කුවල් – “නැහැ එහෙම එකක් නැහැ. සම්පූර්ණ රෙකෝඩින් එක බලන්න.”

මාධ්‍යවේදියෙක් – අද දහවල් 1.30ට CID එකට ඔබතුමා පැමිණිල්ලක් කරන්න යනවා කිව්වා.. මාධ්‍යවලට එරෙහිව. අද ඒක කැන්සල් වුණේ මොකද ?

අනුප පස්කුවල් – “මුලින් අපි මාධ්‍ය සාකච්ඡාවක් තියන්න ඕනේ. ඒ මත පදනම්ව අපි පැමිණිල්ල කරනවා.”

මාධ්‍යවේදියෙක් – “හෙට අනිවාර්යයෙන්ම CID එකට යනවාද ?”

අනුප පස්කුවල් – “හෙට අනිවාර්යයෙන්ම යනවා.. හෙට උදේ 10 ට.”

මාධ්‍යවේදියෙක් –  “ඒ කියන්නේ උදේ 10ට හරියටම CID යනවා ?”

අනුප පස්කුවල් – “ඔව් වේලාවට කරන්න එපැයි වැඩේ. හරියටම 10 ට ගියේ නැත්නම් ඒකත් ලෙඩක්.”

දෙරණ –

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආශු මාරසිංහ ඉල්ලා අස්වෙන්නෙ ඔහු සුනඛයෙකුට ලිංගික අතවර කරන සිද්ධියක්  මාධ්‍යයට හෙළි කරන්න කලින් – හිරුණිකා

Next Post

ඇල්පිටියේ වෙඩි තැබීමක්… තරුණයෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කරයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.