බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IMF ණය ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්න රිදී උණ්ඩයක් නෙමෙයි… ‘මූඩිස්’ ආර්ථික විද්‍යාඥයෙක් කියයි.

by Lanka Sara Editor
මාර්තු 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හෝ වෙනත් මූල්‍ය ආයතනවලින් ලැබෙන අරමුදල් ප්‍රමාණය කීයක් වුවත් ශ්‍රී ලංකාවට යා යුතුව තිබෙන ඉදිරි මාර්ගය ඉතා දුෂ්කර එකක් වනු ඇති බව ‘මූඩිස් විශේලේෂණ ආයතනයේ’ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශ්ලේෂකයෙක් රොයිටර් පුවත් සේවයට අද පවසා තිබේ.

මූඩිස් ජාත්‍යන්තර වර්ගීකරණ ආයතනයට අනුබද්ධ මෙම ආයතනයේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ කත්රිනා එල් පවසන්නේ ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලෙන් ලැබුණු සහය අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්නා රිදී උණ්ඩයක් නොවනු ඇති බවය.

ශ්‍රී ලංකාවට ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව් අවුරුදු ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම ලැබුණු අතර ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මෙම පහසුකමත් සමඟ ඩෙලාර් බිලියන 7ක් දක්වා විදේශ මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබෙන බවය.

ඒ පිළිබඳව අදහස් දක්වන කත්රිනා එල් පවසන්නේ ‘ශ්‍රී ලංකාවේ වර්ධන අපේක්ෂාවන් සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් යම් කැපකිරීමක් සහ සැලකිය යුතු දියුණුවක් ඇති කිරීමෙන් තොරව දැනට කතාවෙන සහ මූල්‍ය වෙළෙඳපොළ තුළ ඇතිව තිබෙන උද්යෝගය කෙටි කලක් තුළ වැටී යනු ඇති බවයි.

ඉදිරි මාස කිහිපය තුළ අතිරේක මූල්‍ය සහයන් ශ්‍රී ලංකාවට ලැබීම සුබ පුවතක් වුව ද රටේ මූල්‍ය ප්‍රතිපත්තිය නිශ්චිතව පවත්වාගෙන යාම හා ණය තිරසාරත්වය තහවුරු කර ගැනීම ශ්‍රී ලංකාවේ වැඩි වගකීමක් විය යුතු බව ද පැවසුවාය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

එවැනි පසුබිමක් තුළ කොපමණ මුදල් ශ්‍රී ලංකාවට ලැබුණ ද ගමන් කළ යුතු වන්නේ ඉතා දුෂ්කර මාර්ගයක බව මූඩිස් ආර්ථික විද්‍යාඥවරිය පෙන්වා දෙයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝටි ගණනක වත්කම් සමග අනියම් බිරිය අහිමි වී ලෝකයටත් මුහුන දෙන්න බැරවුන වියපත් ව්‍යාපාරිකයෙක් සිය දිවි නසා ගෙන!

Next Post

නීති විභාගය ඉංග්‍රිසියෙන් පමණක් පවත්වන යෝජනාව පාර්ලිමෙන්තුවේදී පරාජය වෙයි !

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.