සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෙහෙල්බද්දර පද්මේ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට මරන තර්ජන කරයි!

by editor
අගෝස්තු 4, 2025 - Updated on අගෝස්තු 5, 2025
in පුවත්
කෙහෙල්බද්දර පද්මේ...

කෙහෙල්බද්දර පද්මේ...

Share on FacebookShare on Twitter

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර පද්මේ විසින් බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වාට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කළ බව කියන සිදුවීමක් සම්බන්ධව පුලුල් විමර්ශනයක් කරන බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පවසයි.

මෙම දුරකථන ඇමතුම් සිද්ධිය දිගහැරෙන්නේ කෙහෙල් බද්දර පද්මේගේ සමීපතමයෙක් බවට අනාවරණය වූ ගම්පහ දේවා (39) නැමති අපරාධකරු කටුනායක ගුවන් තොටුපල අපරාධ පරීක්ෂණ ඒකකයෙන් අත් අඩංගුවට ගැනීමෙන් පසු පෙළගැසෙන සිද්ධි දාමය තුළය.

Lankasara · කෙහෙල්බද්දර පද්මේගේ මරණ තර්ජනය…

ගුවන්තොටුපල අපරාධ වමර්ශන ඒකකය ගම්පහ දේවා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට භාර දීමෙන් පසු එම නිලධාරින් මිනුවන්ගොඩ කෙහෙල්බද්දර ප්‍රදේශයේ හෝටල් පරිශ්‍රයක් පරීක්ෂා කර තිබිණි.

පොලිසිය පැවසුවේ එහි තිබී ටී 56 උණ්ඩ 09ක් සහ හෙරොයින් ග්‍රෑම් 440ක් හමු වු බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ඒ අවස්ථාවේ දී කෙහෙල්බද්දර පද්මේ බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ලින්ටන් ද සිල්වාට දුරකථනයෙන් කතා කර ප්‍රකාශ කරන්නේ දරුවන් ද සිටින බැවින් ප්‍රවේශම් වෙන ලෙසය. ඊට ලින්ටන් සිල්වා ලබා දෙන ප්‍රතිචාරත් සමග මේ ඇමතුම දැන් සමාජ මධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.

මෙම ඇමතුම පිළිබඳව පොලිසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

අත් අඩංගුවට ගත් ගම්පහ දේවා මේ වනවිට රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ මුදල් භාවිතයෙන් කළ පුද්ගලික විදේශ සංචාරය – හිටපු ජනපති ගේ පුද්ගලික ලේකම්වරියක වූ සැන්ඩ්‍රා පෙරේරාගෙන් පැය 06ක් පුරා CIDය ප්‍රකාශ ගනී…

Next Post

දේශබන්දු පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීමේ යෝජනාව ගැන විවාදය අද!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.