බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෘතිම බුද්ධිය හරහා යළි උපදවාගත්  ප්‍රභාකරන් දියණිය LTTE ප්‍රතිසංවිධාන වැඩට බසී!

by editor
නොවැම්බර් 28, 2023
in පුවත්
Thuwana-Prabhakaran
Share on FacebookShare on Twitter

හිටපු LTTE නායකයාගේ දියණිය වන තුවාරහා ප්‍රභාකරන්   ජීවත් වන බවට හගවමින් AI තාක්ෂණය භාවිතා කරමින් සකස්කළ වීඩියෝ පටයක් වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන්දිය යෙදුණු  ඊයේ (27) පවත්වන මහාවීර දිනය නිමිතෙන්  පස්වරු 5.54 සිට 06.04 දක්වා කාලය තුළ නිකුත් වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කරයි.  

LTTE  සංවිධානය ප්‍රතිසංවිධානය කිරීමේ ඉතාම වැදගත් ප්‍රකාශනයක් ලෙස නිකුත් වී ඇති මෙම වීඩියෝ පටය මුලින්ම පළ කරන්නේ  දෙමළ ආලෝකය (TAMIL OLI) නමැති වෙබ් අඩවියෙනි. මේ එම වීඩියෝවය.

එහිදි තුවාරහා ප්‍රභාකරන්   ලෙස ප්‍රතිනිර්මාණය කළ චරිතය සිය ප්‍රකාශනයේ මසේ කරුණු දක්වා ඇත.

“මට ඔබ හමුවේ පෙනීසිටීමට ලැබීම සම්බන්ධයෙන් ‌ගෞරවයටත් සතුටටත් පත්වෙනවා.  මාගේ ආදරණීය දෙමළ ඊළාම් ජනතාවනි, මට මෙවැනි අවස්ථාවක් හිමිවෙයි කියා මා සිතුවේ නැහැ. යම් දිනෙක මට නැවත දෙමළ ඊළාම් මව්බිමට ඒ්මට හැකිවේ යැයි කියා මම විශ්වාස කරනවා.”

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“ අතීතයේදී, සිංහල රජය බටහිර රටවල් රැසක සහය ඇතිව අප සමඟ සටන් කළත් අපි කිසිවෙකුගේ සහයක් නැතිව සටන් කළා.  ශ්‍රී ලංකාවේ අද පවතින තත්ත්වය LTTE සංවිධානය ආරම්භ වූ කාලවකවානුවට සමානයි.  ඉදිරියේදී දෙමළ ජනතාවගේ අයිතීන් සහ දේශපාලන පිළිගැනීම සඳහා අප දේශපාලන ප්‍රවාහය තුළ ප්‍රතිපත්තිගරුකව සටන් කළ යුතුයි.”

“අපගේ නිදහස උදෙසා සටන් කළ මහවිරුවන් අපගේ වීරයන්. ජනසංහාරය සඳහා සාධාරණය ඉටුකරගැනීමට එකමුතුව කටයුතු කරන ලෙස මම සියළු දෙමළ ජනතාවගෙන්, සංවිධානවලින් හා දෙමළ දේශපාලන පක්‍ෂවලින් ඉල්ලා සිටිනවා”

“විදෙස් රටවල සිටින දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ හිටපු සටන්කාමීන් සහ මහවිරු පවුල් රැකබලා ගැනීම සම්බන්ධයෙන් වගකීමක් පවතිනවා. LTTE සංවිධානයට අමාරු අවස්ථාවලදී දෙමළ ජනතාව සහයෝගය ලබාදුන්නා, එලෙසම ඉදිරියටත් සහය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා.

“අපි සිංහල ජනතාවට විරුද්ධ නැහැ, සිංහල දේශපාලනඥයින් තමයි එවැනි අදහසක් සිංහල ජනතාව තුළ ඇතිකරලා තියෙනවා. ස්වයං නිර්ණය සහිත දෙමළ ඊළමක් අපගේ අපේක්‍ෂාවයි. ස්වයං නිර්ණය අයිතිය හා ආර්ථික විසඳුමක් දෙමළ ඊළමට ලබාදීම පිළිබඳව එක්සත් ජාතීන් හා ජාත්‍යන්තර රටවල් සලකා බලමින් සිටිනවා.”

මාගේ පියා සහ දෙමළ ඊළමේ නායකයින් පැවසූ පරිදි අපගේ මාර්ගය වෙනස් වුවත් අරමුණ හා අපේක්‍ෂාව වෙනස් වෙන්නේ නැහැ. “කොටින්ගේ පිපාසය දෙමළ ඊළමයි”

එසේ කියමින් මෙම කෙටි වීඩියෝව ඇය විසින් නිමා කරයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සාමාන්‍යපෙළ ප්‍රතිඵල දින 02කින්…

Next Post

සිදුවුන ඇත්ත සිද්ධිය සාගල එක්ක ඩිල් නොදමන කැබිනට් එකේ බහුතරයක් දෙනාගෙන් ඇහුවොත් කියයි! රොෂාන් රණසිංහ කියයි…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.