බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුරුඳුමලේ ස්තූපයේ යූපගල ශිව ලිංගයලු… ටී.එන්.ඒ. මන්ත්‍රීවරු මිනිස්සුන්ට කියයි..

by editor
පෙබරවාරි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන  රතුගමගේ –

මුලතිව් කුරුඳුමලේ බෞද්ධ විහාරාසන්න ප්‍රදේශයේ කැණීම්වලින් හමු වී ඇත්තේ බෞද්ධ ස්තූපයක නටබුන් නොවන නිසා එහි අයිතිය හින්දු බැතිමතුන්ගේ බව ඉතා හොදින් පැහැදිලි වන්නේ යැයි දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයෝ කීප දෙනෙකුම ප්‍රකාශ කොට තිබේ.

ශිව ලිංගය ලෙස හඳුන්වන දාගැබේ යූපය

දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් සහ මුලතිව්  ප්‍රාදේශීය දේශපාලනඥයෙකු වන ටී.රවිහරන් යන දෙදෙනාම පවසන්නේ බෞද්ධ ස්තූපයක් යනුවෙන් හැදින්වූ ස්ථානයෙන් හමු වී ඇත්තේ අට මුහුණැති ශිව ලිංගයක් නිසා මේ ස්ථානයේ අතීතයේදී පිහිටා තිබුණේ ශිව කෝවිලක් බවයි.

හින්දු බැතිමතුන් ආදී සිවන් අයියනාර් කෝවිල ලෙස මේ ප්‍රදේශය හැදින්වූ බව සඳහන් කරන එම දේශපාලනඥයින් දෙදෙනා සිංහල බෞද්ධ වැසියන් මේ ස්ථානය බෞද්ධ සිද්ධස්ථානයක් බව පෙන්වා දෙමින් එය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇතැයිද පැවසීය.

දාගැබේ යූපය

විදුර වික්‍රමනායක අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මේ ස්ථානයේ පුරා විද්‍යා කැණීම් පසුගිය ජනවාරී මාසයේදී ආරම්භ වූ අතර පුරා විද්‍යා නිලධාරීන් පවසන්නේ කැණීම් වලදී පෙබරවාරී මාසයේ දෙවන සතියේදී  හමු වූ බෞද්ධ ස්තූපය අනුරාධපුර යුගයට අයත් බවයි. එම ස්ථූප නටබුනු සමග දාගැබේ චත්‍රාවලිය නැන්වූ පැති අටකින් යුතු යූපගල හමු වී තිබේ.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

කබොක් ගලින් සාදන ලද මෙම ස්තූපය දළ වශයෙන් මීටර් 7 ක් පමණ වන අතර ඉන් මීටර් තුනක පමණ ප්‍රමාණයක් මතු කරගෙන තිබේ.

ඊට වඩා තවත් විශාල ප්‍රමාණයක් පොළොව මතුපිටට ඇති නිසා මේ ස්තූපයේ නියම උස ගැන කිසිවක් සඳහන් කළ නොහැකි බව මුලතිව් පුරා විද්‍යා නිලධාරීන් සදහන් කරයි.

කෙසේ වෙතත් මුලතිව් කුරුදුමලේ අක්කර 87 ක පමණ භූමි ප්‍රමාණයක නටබුන්  පුරා විද්‍යා නිලධාරීන් විසින් හදුනා ගෙන ඇති අතර  ඊටත් වඩා වපසරියක් පුරා   මේ නටබුන් විහිදී පැතිරී පවතින බවට විශ්වාස කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද දවසේ කොවිඩ් ශේෂ පත්‍රය… මරණ 05යි. ආසාදියන් 955යි…

Next Post

කලාගාරයක් නඩත්තු කරගන්න බැරි රටක ඉඳන් 2500 ඉතිහාසයක් ගැන බයිලා කියලා වැඩක් නෑ,..

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.