බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුප්‍රකට දූෂිතයෙක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ලෙස පත් කර ඇත්තේ හවුල්කාර පක්ෂවල එකඟතාවය නැතිව…

by editor
නොවැම්බර් 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • ලේකම්වරියගේ වලංගු ලිපියේ වලංගු භාවය ගැන හවුල්කාර පක්ෂ නොවිමසා  රවී කරුණානයකගේ නම ගැසට් නොකරන ලෙස අසාත් සාලි මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධූරයක් සදහා පත් කිරීමට පක්ෂයේ ලේකම්වරයා විසින් තීරණය කර ඇත්තේ එම පෙරමුණේ හවුල්කාර පක්ෂවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික සමගි පෙරමුණ ඇතුළු අනෙක් සියලුම හවුල්කාර පාර්ශවවල විරෝධතා මැද බවත් පක්ෂ ලේකම්වරියගේ මේ නම් කිරීම අනීතික බවත් අදාල පෙරමුණේ සමාජික පක්ෂයක් වූ ජාතික සමගි පෙරමුණේ නායක අසාත් සාලි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිඛිතව දන්වා තිබේ.

ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර වංචනික ලෙස පිරවීමේ අප්‍රසන්න ඉතිහාසයක් ඇති බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අසාද් සාලි අතුරලියේ රතන හිමි ඇතුළු පිරිසක් සම්බන්ධ සිද්ධිය කෙළවර වන්නේ පුද්ගල ඝාතනයකින් බව ද සිය ලිපියේ සිහිකර තිබේ.

ඔහු එම ලිපියේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත දන්වන්නේ යහපාලන රජය දෙදරවා දැමු අන්ත දූෂිත ගනුදෙනු සම්බන්ධ කුප්‍රකට රවි කරුණානායක ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නම් කරන්නේ පක්ෂයේ සාමුහික එකඟත්වය බිඳ දමා හවුල්කාර පක්ෂවල අනුදැනුමක් රහිතව සිදුකළ නීති විරෝධි පත්වීමක් බවය.

ලේකම්වරියගේ ලිපියේ වලංගු භාවය නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ හවුල්කාර පක්ෂවලින් තහවුරු කර නොගෙන රවි කරුණානායකගේ නම ගැසට් මගින් ප්‍රකාශ නොකරන ලෙස ද අසාත් සාලි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා ඇත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

අසාත් සාලි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යැවූ ලිපිය පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උතුරේ මහ විරු සතියක් ප්‍රකාශ කරයි!

Next Post

IMF වැඩසටහන සාර්ථක වන්නේ ජනතා විශ්වාසය මත… ජනපති IMF එකෙන් සාධාරණ ප්‍රවේශයක් ඉල්ලයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.