අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩු තොගයක් මුහුදේ ගිල්වා පැන්න ටුවර් ගයිඩ් අල්ලන්න උදව් ඉල්ලයි

by Lanka Sara Editor
ජනවාරි 3, 2022 - Updated on ජනවාරි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පකිස්තානයේ සිට මෙරටට මුහුදු මාර්ගගයෙන් ගෙන එමින් තිබුණු හෙරොයින් කිලෝ 125 ක් ඉකුත් සතියේදී මහා මුහුදට විසිකර නීතියෙන් බේරුණු මත්කුඩු කල්ලියේ ප්‍රධාන ඡාවාරම්කරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් සහය පතයි.

සංචාරක මඟ පෙන්වන්නෙක් වන උදයංග ලක්මාල් නොහොත් ෂාටා නැමැති එම ඡාවාරම්කරු මේ වන විට සැඟව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

වැලිගම කඩේවත්ත කෝවිල්කන්ද ලිපිනයේ පදිංචිකරුවෙක් වන මෙම ඡාවාරම්කරු ඩුබායි හී සිට මත්කුඩු ඡාවාරම මෙහෙයවන හරක් කටා නැමැත්තාගේ ගෝලයෙක් ලෙස හදුනාගෙන තිබේ.

පකිස්තානයේ සිට මත්කුඩු තොගයක් රැගත් කුඩා නෞකාවකින් දකුණු මුහුදු තීරයට ආසන්න ඡාත්‍යන්තර මුහුදු සීමාවේදී ටෝලරයකට මත්කුඩු කිලෝ 125 පටවා ඇත. එම මත්කුඩු තොගය ගොඩබෑමට සූදානම්ව තිබී ඇත්තේ කිරින්ද පැත්තෙනි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ ගැන කල්තියා ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැටලීමක් කර ගොඩබිමේදී එම මත්කුඩු තොගය භාර ගැනීමට සූදානමින් සිටි පිරිස අත්අඩංගුවට ගෙන ඇත. අනතුරුව නාවික හමුදාවට තොරතුරු දෙමින් මත්කුඩු තොගය රැගෙන එන ට්‍රෝලරය කොටුකර ගන්නා ලෙස මත්ද්‍රව්‍ය කාර්යංශය දැනුම්දී තිබේ. නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා එම ට්‍රෝලරයට ආසනන්න වන විට ඔවුන් මත්කුඩු තොගය ගැඹුරු මුහුදට විසිකර තිිබේ.

මෙම ඡාවාරමේ මෙරට මහ මොළකරු ලෙස ෂාටා නැමැති සංචාරක මඟ පෙන්වන්නාව හදුනාගෙන ඇති අතර මෑතකදී මෙරටට රැගෙන පැමිණි මත්කුඩු කිලෝ සිය ගණනක් ගබඩාකර බෙදා හැර ඇත්තේ ඔහු විසින් බවට තොරතුරු හෙළිවී ඇත.

පොලිස් මූලස්ථානය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ 071-8592727 , 011-2343333, 011-2343334 අංකයන්ට මෙම පුද්ගලයා ගැන යම් තොරතුරක් වෙතොත් දැනුම්දෙන ලෙසය. සාර්ථක තොරතුරු සපයන්නන්ට ත්‍යාග ලබාදීමටද පොලිස් මූලස්ථානය සූදානමින් සිටී.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති ට එරෙහිව GMOA පෙත්සම් ගසයි….  

Next Post

ඩෙන්මාර්කය ෆොසිල ඉන්ධන නැතිව ගුවනින් යන්න සැරසෙයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.