සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුඩා පාසල් දරුවන් රවටාගෙන ගොස් අපයෝජනය කරන ළමා ත්‍රී වීල් කාර අපචාරකයෙක් අත් අඩංගුවට…

by editor
ජූනි 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

ඉතා සූක්‍ෂම ආකාරයෙන් පාසල් සිසුන් තම ත්‍රිරෝද රථයෙන් පැහැර ගෙන ගොස් එම සිසුන් අපයෝජනය කරන ලදැයි කියන පුද්ගලයකු පන්නල ප්‍රදේශයේ සැඟව සිටියදී අද (07) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව අපරාධ කොට්ඨාස විමර්ශන අංශය සඳහන් කරයි.

ඉකුත් මැයි 13 වැලිකන්ද මනම්පිටිය මහවැව ගම්මානයේ අවුරුදු අටක් වයසති පාසල් දරුවකු පැහැරගෙන ගොස් ඇති බවට ඔවුන්ගේ දෙමාපියන් විසින් පොළොන්නරුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සැකකරු පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.

ඒ අනුව මෙම පාසල් දරුවා කිහිපවරක් සැකකරුගේ අතින් අපයෝජනයට ලක්ව ඇති බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වැලිකන්ද මුතුවැල්ල ප්‍රදේශයේ පදිංචි 43 වියැති එක්දරු පියෙකු බවද පොලිසිය කියයි.

සැකකරු සතු ජංගම දුරකථනයේ youtube ගිණුමක් පවත්වාගෙන යමින් එහි අසභ්‍ය වීඩියෝ රැස් කර තිබෙන බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇති බවට පොලිසිය කියයි.

RelatedPosts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

පාසල ඇරි බස් නැවතුම්පොලේ සිටියදී සැකකරු පාසල් දරුවා පැහැරගෙන ගොස් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක්කර ඇති බවට මූලික තොරතුරුවලින් අනාවරණය වී ඇති බවද ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොලිසියේ සඳහන් කරයි.

මෙම දරුවාට ටොෆි. චොකලට්, සහ සෙල්ලම්බඩු ලබා දී එම පාසල් දරුවා අපයෝජනය කිරීමෙන් පසු 14 අලුයම 2.00 ට දරුවාගේ නිවස අසලට ගෙනවිත් දමා ගොස් ඇති බවද පොලිසිය කියයි.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වාගේ උපදෙස් පරිදි පොළොන්නරුව මූලස්ථාන පරීක්ෂක ඩබ්ලිව්.ගුණරත්න, පොළොන්නරුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමීර මංජුලගේ මෙහෙයවීමෙන් 51176 සමන්ත, 68973 අතාවුද, 46461 සුමිත්, 68976 ජයවීර, 105578 කුමාර යන පොලිස් නිලධාරීහු මෙම මෙහෙයුම සිදුකළහ.

අත්අඩංගුවට ගත් සැකකරු ත්‍රිරෝද රථය සමඟ හෙට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොළොන්නරුව මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

IPL ඛේදවාචකය – කෝලිට එරෙහිව පැමිණිල්ලක් ගොනු වෙයි!

Next Post

අවශ්‍ය වෙලාවට දේශපාලන පක්ෂවල අයත් සහය දෙයි… කොළඹ බලය බඩේ බත් ටික වගේ විශ්වාසයි… සුනිල් වටගල කියයි!

Related Posts

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.