සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුට්ටිආරච්චි… මට කියපු කතාව ගෙදර ගිහින් අම්මගේත් බිරියගේත් මූණට කියන්න… රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී කියයි!

by editor
නොවැම්බර් 22, 2021
in පුවත්
rohini-kavirathna
Share on FacebookShare on Twitter

තමන්ට සහ තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ බිරිය ඉලක්ක කරගනිමින් මේ උත්තරීතර සභාවේ අගය විනාශ කර තිස්ස කුට්ටි ආරච්චි කී අශිෂ්ට කතාව ඔහුගේ මවගෙන් හා බිරියගෙන් විමසන ලෙස රෝහිණි කවිරත්න අද පාර්ලිමේන්තුවේ දී තිස්ස කුට්ටි ආරච්චිට  කීවාය.

තමන් පාර්ලිමේන්තුවෙ  කවදාවත් නොකළ කතාවක් තමන් කීවේ යැයි අසභ්‍ය යටිපෙළ අර්ථයක් සහිතව රස කරමින් මේ සභාව තුළ ප්‍රකාශ කරන විට  කාන්තා අයිතීන් වෙනුවෙන් හැමදාම පෙනී සිටි අගමැති මහින්ද රාජපක්ෂ, පාර්ලිමේන්තුව නියෝජනය කරන  ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්වන වාසුදේව නානායක්කාර වැනි අය කරන්නේ කුමක් දැයි තමන් ප්‍රශ්න කරන බව ඇය පවසා සිටියාය.  බැසිල් රාජපක්ෂ මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටින බවත් රාජපක්ෂවරුන් මේ ප්‍රකාශය පිළිබඳ කියන්නේ කුමක් දැයි  තමන් විමසන බවත් ඇය කීවාය.

පසුගිය  20 දා තිස්ස කුට්ටි ආරච්චි මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය මෙසේය.

“ඊයෙ රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවෙදි ලජ්ජා නැතිව අහනවා පොලේ ගියා ද?, වම්බ බටු කීය ද?, ගහල කීය ද?, පලා කීය ද? කියලා අපෙන් අහනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ පැත්තෙ මන්ත්‍රීවරයෙකුගෙන් ඇහුවා වම්බටු – ගත්තද? ,  ගහල – ගත්ත ද?, පලා – ගත්ත ද?,

වම්බටු ගහලා පලා ගත්ත ද?, කියලා  රෝහිණී කවිරත්න අහනවා.

ගිහින්  අහන්න සජිත් මහත්තයගෙ නෝනගෙන්. ඕක අපෙන් අහන්නෙ…“  රෝහිණී කවිරත්න අද පාර්ලිමේන්තුවේ දී විමසුවේ මේ කතාව පිළිබඳවය.

I listened to a lot of speech in the budget 2022 debate. But this is the ugliest part I have ever heard of, SLPP MP Tissakuttiarachchi's verbally sexual harassment of a female MP in Parliament. #Lka pic.twitter.com/zlfdesaeub

— Manjula Basnayake (@BasnayakeM) November 20, 2021

“ ඕනෑම මොඩයෙකුට වැටහෙන  අශිෂ්ට යටිපෙළ අර්ථයක් සහිත මේ කතාව කියලා ඉවර වුනාට පස්සේ    නලීන් බණ්ඩාර  මන්ත්‍රීවරයා ඊට විරුද්ධ වුණා.   ඒ වෙලාවෙ මූලාසනයෙ හිටිය අජිත් රාපක්ෂට කිව්වා තමන්ට එහෙම දෙයක් තේරුණෙ නෑ කියලා. ඒ පිළිබඳව කටයුතු කරන්න  අජිත් රාජපක්ෂ ඉදිරිපත් වුණේ නෑ . කතා නායක තුමනි. මින් පස්සෙ මූලාසනයට  ඇස් පේන කන් ඇහෙන අයව දාන්න.“

කුට්ටි ආරච්චි මහත්තයො… ඔයා පුලුවන්නම් මගෙන් අහපු කතාව ඔයාගේ අම්මාගෙන් හෝ බිරියගෙන් මූණට අහන්න. කතා නායක තුමනි. ඔබ තුමා මේ ගැන කියන්නෙ කුමක් ද?.   “

ඒ අවස්ථාවේ කතානායකවරයා කීවේ මේ සම්බන්ධව හෙට තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කරන බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොර ගෙන්වීමට මගේ කිසිම සම්බන්ධයක් නෑ… එය කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩක්… ශෂීන්ද්‍ර පාර්ලිමේන්තුවේ කියයි!

Next Post

වසර 2300ක් පැරණි පොලොන්නරු අතීතය හෙළි කරමින් කවුඩාගල දාගැබෙන් පුරාවස්තු රැසක් හමුවේ…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.