බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර 2300ක් පැරණි පොලොන්නරු අතීතය හෙළි කරමින් කවුඩාගල දාගැබෙන් පුරාවස්තු රැසක් හමුවේ…

by editor
නොවැම්බර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරුව ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසන පූජා භූමියේ පිහිටා තිබූ වසර  2300 කට වඩාත් පැරණිය යැයි  සැළකෙන ඉපැරැණි  චෛත්‍ය රාජාණන් වහන්සේ කැණීම් කටයුතු කිරීමත් සමග ඉතා  වටිනා  පෞරාණික වස්තු රැසක් හමු වී තිබේ.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචර්ය අනුර මනතුංග ගේ උපදෙස් මත පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය විසින් සිදුකළ මෙම කැණීමෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කළේ     මෙම චෛත්‍යය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ දි පමණ ඉදිකර ඇති බවය.

හමුවූ පුරාවස්තුවක්…

එතැන් සිට අඛණ්ඩව වසර දහසක් පමණ මෙම පුදබිම බෞද්ධයන්ගේ වන්දනාවට පාත්‍ර වී ඇති බව පුරාවිද්‍යා සාධකවලින් හෙළි දරව් වී තිබේ.

අනතුරුව කලක් ජනශූන්‍ය ප්‍රදේශයක් බවට පත්ව ඇති ඓතිහාසික  කවුඩාගල ආරණ්‍ය සේනාසන පුදබිම   නටබුන් බවට පත්ව නිධන් හොරුන්ගේ  ග්‍රහණයට ලක්ව ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

චෛත්‍ය කැණීම් කටයුතු සිදුකිරීමේදී   වරින් වර ඡත්‍ර හා ඡත්‍ර  දන්ඩයක්, පළිඟු වලින් කර ඇති බවට සැලකෙන ඉපැරණි කරඬු වහන්සේ නමක්, පබළු වර්ග කිහිපයක්, පාෂාණ වර්ග, හා තවත්   වටිනා පුරාවස්තූන් රැසක් සොයාගෙන ඇත.

ඉකුත් 20 වෙනිදා ද  මෙම චෛත්‍යයේ තිබී පුරාවස්තු කිහිපයක් හමුවී ඇති අතර එම  පුරාවස්තු වලින්  කුඩා  ප්‍රමාණයේ පුරාවස්තු සියල්ල සුරක්ෂිතව යළි තැන්පත් කිරීම සඳහා පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලයේ තැන්පත් කර තිබේ.

මෙම  ව්‍යාපෘතියට  රුපියල් ලක්ෂ 75 ක මුදලක් වැය   වන බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇස්තමේන්තු කර ඇත.

කැණීම් සිදුකරන ආකාරය…

මේ වන විට වසර හතරකට අධික කාලයක් මෙහි වැඩ වාසය කරන දේවගල  පඤ්ඤාසීහලංකාර නාහිමියන්ගේ ඉමහත්  කැපවීමෙන්    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මෙම කැණීම් කටයුතු සිදු කර යළිත් වරක්  මෙම කවුඩාගල ආරණ්‍ය සේනාසන පුදබිම් ලක්වාසී ජනතාවට වැඳුම් පිදුම් කිරීමට ඉඩ සලසා දීමේ ශාසනික ව්‍යාපෘතිය   මේ වසරේ  අගෝස්තු මාසයේ  එකොළොස් වැනිදා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රිපාල ගම්ලත් ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුට්ටිආරච්චි… මට කියපු කතාව ගෙදර ගිහින් අම්මගේත් බිරියගේත් මූණට කියන්න… රෝහිණී කවිරත්න පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

රන්ජන් රාමනායක ලඟ ජංගම දුරථනයක්… ඉදිරියේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් අභියසට..

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.