සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කුකුළු මස් කිලෝව 1080ට දෙන්න යෝජනා කළේ අතේ පාඩුවට… ආණ්ඩුව මස් ගෙන්නුවොත් කර්මාන්තයම හාන්සියි

by editor
ඔක්තෝබර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

කුකුළුමස් කිලෝව රුපියල් 1080ක් වැනි මිලකට මිල නියම කිරීමට යෝජනා කිරීම අතේ පාඩුවට ගත් තීරණයක් බවත්,  කර්මාන්තයත් පාරිභෝගිකයත් දෙපිරිසම පිළිබඳ සලකා බලා එම තීරණයට එළඹෙන්නේ  කර්මාන්තයෙන් ඇති අමුතු ලාභයක් නිසා නොවන බවත් ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු  සුජීව ධම්මික   පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ විශාල ලෙස පැතිරී ඇති මෙම කර්මාන්තය අද පවතින   බිහිසුණු තත්ත්වය තුළ එළඹෙන උත්සව සමයේ දී ආණඩුව කුකුළුමස් රටින් ආනයන කළහොත් කර්මාන්තය  මුළුමනින්ම වැළලෙන බවත් එය වළක්වා ගැනීම වෙනුවෙන් මෙම අසීරු තීන්දුවට එළඹුන බවත්ය.

මේ තීන්දුව වෙළෙඳපලේ ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව තමන්ට අවබෝධයක් නැති බව ප්‍රකාශ කළ කැඳවුම්කරු  මධ්‍ය පරිමාණ කුඩා පරිමාණ ගොවිපල හිමියන් ඇතිකරන මේ සංවාදයට මහා පරිමාණ ව්‍යාපාරිකයන් ද අනුගත වුවහොත් එය පාරිභෝගිකයාට සහනයක් වනු ඇති බවය.

එහෙත් වැඩි මිලට යෙදවුම් රැගෙනවිත් කර්මාන්තය පවත්වාගෙන යන මහාපරිමාණ ගොවිපල හිමියන් මිල ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්නට උත්සාහ කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.

“අපි සාකච්චා මට්ටමේ ඉන්නවා. නිශ්පාදකයා හා පාරිභෝගිකයා ආරක්ෂා කරමු කියලා. සත්ත්ව නිශ්පාන වැඩිපුරම සිදුවෙන්නෙ වයඹ පලාතෙ. අපි පත්වෙලා ඉන්න තත්ත්වය කවුරුත් තක්සේරු කරලා නෑ. බඩඉරිඟු නිශ්පාදනය අඩුවුනා. ආනයනික බඩඉරිගු නෑ. අස්වැන්න අඩු නිසා සහල් කුරුට්ට නෑ. අනායනික හාල් ගෙනත් ඒ අඩුව පුරව ගත්තා. ඒත් අපට වෙච්චි දේ තක්සේරු කළේ නෑ. මේ තත්ත්වය උඩ බිඳ වැටී තිබෙන කර්මාන්තය නැත්තටම නැති වෙනවා එළඹෙන මාස කීපයෙදී රටින් මස් ආනයනය කලොත්..“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපි මේ කර්මාන්තයට විශාල භෞතික වටිනාකමක් දීලා තියනවා. මෙවලම් අරන්. යටිතල පහසුකම් ඇති කරලා. ඉඩම් බදු අරන්… එහෙමයි මේ ව්‍යාපාරය කරන්නේ. අපට වහාම වෙනත් ව්‍යාපාරයකට දැන් මාරු වෙන්න බෑ.“

“ මේ තීරණය ගත්තේ දීර්ඝ කාලීනව කර්මාන්තය ගැන කල්පනා කරලා. ඒක මේ අවස්ථාවේ දී ඉතාම අසීරු තීන්දුවක්.“

ජාතික සත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැඳවුම්කරු  සුජීව ධම්මික කීවේය.

 

 

 

.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිනිස්සුන්ට තුන්වේල කන්න නෑ… අටමස්ථානාධිපති හිමිගේ ආදාහන පූජෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය එපා… පල්ලේගම හේමරතන හිමි!

Next Post

කොත්මලේ ජලාශයේ වාන් දොරටු 04ක් විවෘත වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.