බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මිනිස්සුන්ට තුන්වේල කන්න නෑ… අටමස්ථානාධිපති හිමිගේ ආදාහන පූජෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය එපා… පල්ලේගම හේමරතන හිමි!

by editor
ඔක්තෝබර් 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්න ඉදිරිපත් වුනාට ස්තුතියි..ඒත් මේ වගේ දුෂ්කර අවස්ථාවක රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන රාජ්‍ය මුදල් වියදම් කරමින් විච්චූරණ කිරීම අපවත් වී වදාල නා හිමියන්ටත් කරන අගෞරවයක්…

මිනිස්සුන්ට තුන් වේල කන්න නැති මෙවැනි අවස්ථාවක දී  අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය අනවශ්‍ය බවත්, මෙවැනි මොහොතක මෙම ආදාහන පූජෝත්සවය සඳහා මුදල් වියදම් කිරීම නා හිමියන්ට කරන අගෞරවයක් බවත්  වැඩබලන අටමස්ථානාධිපති, රුවන්වැලි මහා සෑ චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන හිමියෝ පැවසූහ..

ලංකාසර වෙත විශේෂ ප්‍රකාශක් කරමින් උන්වහන්සේ කීවේ  නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට සුදුසු බව තීරණය කර රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට ඉදිරිපත් වීම නා හිමියන්ට කළ ගෞරවයක්  ලෙස පිළිගන්නා   නමුත් එවැනි මැදිහත් වීමක් මේ අවස්ථාවේ දී  රජයෙන් අපේක්ෂා නොකරන බවය.

“ හංගන්න අවශ්‍ය නෑ. ආණ්ඩුවට සල්ලි නෑ. ජනතාවගේ අත්‍යාවශ්‍ය දේ වත් සම්පාදනය කරන්න පුලුවන් විදිහේ ආර්ථික ස්ථාවරයක් ආණ්ඩුවට නැති අවස්ථාවක් මේක.  මිනිස්සුන්ට තුන්වේල කන්න නෑ. එවැනි අවස්ථාවක රජයෙන් රුපියලක් හෝ මේ ආදාහන පූජෝත්සවයට වියදම් කිරීම නායක හාමුදුරවන්ට කරන අගෞවයක්. “

“ඒ නිසා හිතාධ්‍යාශයෙන් මෛත්‍රී සහගතව ඒ රාජ්‍ය අනුග්‍රහය ප්‍රතික්ෂේප කරනවා. එහෙම කරන්නෙ නායක හාමුදුරවන්ගෙ ගෞරවය ආරක්ෂා කරගන්න. “

මේක   සංදර්ශනයක් කරන අවස්ථාවක් නොවෙයි.  ඉතා චාම්  පුණ්‍ය කටයුත්තක් ලෙස සලකා අප විසින් මෙම ආදාහන පූජෝත්සවය  සංවිධානය කරනවා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“අපේ දායකයෝ විශාල පිරිසක් සිටිනවා. ඒ අයගෙ උදවු ඇතිව සහ අපට මේ  කටයුතු රාජ්‍ය අනුග්‍රහය නොමැතිව කර ගත හැකියි. “

පල්ලේගම හේමරතන නා හිමියෝ කීහ.

අපවත් වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයේ ආගමික වතාවත් නාහිමියන්ගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කොට තිබෙන බෝමළුව විහාරස්ථානයේ සන්නිපාත ශාලාවේදී හෙට (22) සෙනසුරාදා සවස 2.30ට ආරම්භ කිරීමට නියමිත අතර අනතුරුව ශ්‍රී දේහය ආදාහනය කිරීම එදින සවස 5.00ට මහාවිහාරීය ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැලිකඩින් දෙදෙනෙක් අතුරුදහන්… දෙදිනක් යනතුරු බන්ධනාගාරයෙන් පොලිස් පැමිණිල්ලක් නෑ…

Next Post

කුකුළු මස් කිලෝව 1080ට දෙන්න යෝජනා කළේ අතේ පාඩුවට… ආණ්ඩුව මස් ගෙන්නුවොත් කර්මාන්තයම හාන්සියි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.