අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කිලිනොච්චියේ ක්ලෙමෝ බෝම්බ නිශ්පාදන කම්හලක් වටලයි… සකස් කළ බෝම්බ 13ක් සමග පුද්ගලයින් 02ක් අත් අඩංගුවට…

by editor
දෙසැම්බර් 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ක්ලේමෝ බෝම්බ සකසමින් සිටි හිටපු කොටි සාමාජිකයෙකු හා තවත් අයෙකු කිළිනොච්චිය   නාච්චිකුඩා ප්‍රදේශයේදී පොලිස් ත්‍රස්ත මර්ධන ඒකකය විසින්   ක්ලේමෝ බෝම්බ තොගයක් සමග ඊයේ  ( 10 )  අත් අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් දෙදෙනා විසින් නිපදවන ලද විශාල ප්‍රමාණයේ අධි බලැති  ක්ලේමෝ බෝම්බ 13 ක් හා තවත්  ක්ලේමෝ බෝම්බ කවර හා බෝම්බ කොටස් 18 ක් සොයා ගනීමට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය සමත් වී තිබේ. 

මෙම කොටි සාමාජිකයා රජයේ පුනරුත්ථාපන වැඩ සටහනට  යොමු කොට නිදහස් කිරීමෙන් පසුව ඔහු මුලතිව් සිවිල් ආරක්ෂක බලකායට බැඳී සේවය කොට තිබේ.

හිටපු කොටි සාමාජිකයා මන්නාරම වේලාන්කුලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහුගේ මිතුරා කිළිනොච්චිය නාච්චිකුඩා ගම්මානයේ පදිංචිකරුවෙකි.

මිතුරාගේ නිවස පිහිටි නාච්චිකුඩා ගම්මානයේ   බෝට්ටු කොටස් අලුත්වැඩියා කිරීමේ හා මල්පෝච්චි සකසන ෆයිබර්  වැඩ පලක් ඔවුන් දෙදෙනා විසින් පවත්වා ගෙන ගොස් තිබේ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අතරවාරයේ හිටපු කොටි සාමාජිකයා හා ඔහුගේ මිතුරා ක්ලේමෝ බෝම්බ නිෂ්පාදනය කිරීමේ කටයුතු වලද නිරත වී ඇත. 

පොලිස් ත්‍රස්ත මර්දන ඒකකයේ නිලධාරීන්ට ලබුණු තොරතුරක් මත නිලධාරීන් පිරිසක් නාච්චිකුඩා ප්‍රදේශයට ගොස් ඔහුගේ වැඩපල පරීක්ෂාවට  ලක් කිරීමේදී ක්ලෙමෝ බෝම්බ තැනීම  සඳහා යොදා ගන්නා පිට කවර කීපයක් නිපදවා ඇති ආකාරය දැක ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්නකොට තිබේ. 

ඒ අනුව ඔවුන් විසින් නිපදවා සගවා තිබූ ක්ලේමෝ බෝම්බ හා බෝම්බ කොටස් සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී තිබේ. 

අත් අඩංගුවට ගත් දෙදෙනාගෙන් හිටපු කොටි සාමාජිකයා කොළඹ ත්‍රස්ත මර්දන ඒකකය වෙත රැගෙන ගොස් ඇති අතර අනෙක් තැනැත්තාව කිළිනොච්චිය පොලීසියේ ත්‍රස්ත මර්දන ඒකකයේ රඳවා ගෙන ප්‍රශ්න කරගෙන යයි. 

හිටපු කොටි සාමාජිකයා විසින් මෙවර මහවිරු දිනය නිමිත්තෙන්  නාච්චිකුඩා ප්‍රදේශයේ විශාල උත්සවයක් සංවිධානය කළ අයෙකු බවටද තොරතුරු හෙළි වී තිබේ. 

පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියාවටත් අයත් නොවන බව කියන අමුතු හැඩයක බෝට්ටුවක් වඩමරච්චි වෙරළට ගොඩගසයි…

Next Post

රනිල් සජිත් කවදාවත් එකතු වෙන්නේ නෑ… කප්පම් ගන්න ජඩ මාධ්‍ය බොරු කියනවා… විපක්ෂ නායක කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.