සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැමරාව ඉදිරියේ නිරුවත් වුන අතීතයක් ඇති වැඩිහිටි චිත්‍රපට නිලියක් පවත්වාගෙන ගිය ජංගම ගණිකා නිවාසයක් වලානේ අත් අඩංගුවට….

by editor
ජූනි 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කැමරාව ඉදිරියේ ස්වකීය නිරුවත පෙන්වමින් වැඩිහිටියන්ට පමණයක් සීමා වූ චිත්‍රපට ගණනාවක රඟ පෑ දැනට මැදිවියේ පසුවන නිළියක වන තනූජා වීරසූරිය විසින් පවත්වාගෙන ගිය රූපවාහිනී සහ වෙළෙඳ දැන්වීම් සඳහාත් නිරූපණය කාර්යය සඳහාත් පෙනී සිටිනා සුරූපී තරුණියන් සම්බන්ධීකරණය කරමින් සිදුකරන ජංගම ගණිකා නිවාසයක් ගණිකා සේවයේ යොදවනු ලැබූ පිරිස සමගම අත් අඩංගුවට ගැනීමට වළාන දූෂණ මර්ධන ප්‍රහාරක ලබකාය අද (12) සමත් වූයේය.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ වෙත ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර ඇතුලු විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සිදුකළ වැටලීමකදී මෙම නිලිය ඇතුලු ගණිකා වෘත්තියේ යෙදවීමට සිටි කාන්තාවන් හතරදෙනෙකු මොරගහහේන කෝරලයිම දෙමටහැත්ත ප්‍රෙද්ශයේදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරගහහේන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

උපාය දූතයෙකු ලෙස පොලිස් සැරයරන්වරයෙක් යොදවා මෙම ගණිකා කණ්ඩායම මොරගහහේන කෝරලයිම දෙමටහැත්ත ප්‍රදේශයට ගෙන්වා ගෙන අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෙම නිළිය විසින් කාලයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය ජංගම ගණිකා ජාවාරම පිළිබඳව තොරතුරු අනාවරණය කරගැනීමට හැකි වී තිබිණි.

සිය වට්ස්ඇප් යෙදුම හරහා මෙම ජාවාරම සිදුකර ඇති ඇය සමාජයේ ඉහළ තළයේ ධනවත් පුද්ගලයින්ගේ සාද ඇතුළු විවිධ ඉසව් සඳහා රුපියල් 50,000කට වැඩි මිළ ගණන්වලට ඇය විසින් තරුණියන් සපයා තිබිණි.

අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවන් වයස අවු 25 ත් 45 ත් අතර වයස්හි පසුවන ගම්පහ, අම්පාර, බොරලැස්ගමුව, මාතර, බියගම යන ප්‍රදේශවල පදිංචිකාරියන්ය. මෙම ජංගම ගණිකා ව්‍යාපාරය පවත්වාගෙන ගිය නිළිය සමාජයේ ඉහළ ධන කුවේරයන් අතර ප්‍රචලිත වී ඇත්තේ ඔවුන් සමග මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් ඔවුන් සන්තර්පනය කිරීම මෙන්ම ක්ෂේත්‍රයේ ඇතැම් ප්‍රසිද්ධ නිලියන් ධවතුන්ගේ ලිංගික කටයුතු සදහා සම්බන්ධීකරණය කිරීම නිසා බව ද පොලිසිය හෙළි කරගෙන ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තමන්  ජනාධිපතිවරණයට තරග කරන  බව ශිවාජිලිංගම් ප්‍රකාශ කරයි…

Next Post

කුවේට් ගින්නෙන් මියගිය ගණන හතළිස් නවයක් දක්වා ඉහළට !

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.