බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැබිනට් සංශෝධනයේ දී ජනාධිපතිවරයා ක්‍රියා කළ හැටි ගැන පක්ෂයක් විදිහට දැඩි විරෝධය පල කරනවා… පොහොට්ටුව කියයි…

එතුමා කළ අදූදර්ශී කටයුත්ත ගැන අපට තියන විරෝධය දැඩි කලකිරීම සහ වේදනාව දැන්වූවා... ඉදිරියේ දී තීන්දුවක් ගන්න වේවි... සාගර කියයි....

by editor
ඔක්තෝබර් 23, 2023
in පුවත්
Ranil-Sagara
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා එම ධූරයේ හිඳුවා ඔහුට රජය පිටුවා කටයුතු කිරීම සඳහා පූර්ණ සහයෝගය දුන් පොදු ජන එක්සත් පෙරමුණ සම්බන්ධව නොසලකා ජනාධිපතිවරයා නව කැබිනට් සංශෝධනයේ දී  ගත් අදූරදර්ශී තීන්දුව පිළිබඳව පක්ෂයක් ලෙස පොදුජන පෙරමුණට දැඩි කණසල්ලක් විරෝධයක් මෙන්ම කනස්ල්ලක් ඇති බව  එම පෙරමුණේ  මහ ලේකම් නීතිඥ  සාගර කාරියවසම් පැවසීය.

ඔහු පවසන්නේ දැඩි කලකිරීමකින් සිටියත් මේ මොහොතේ දී ජනාධිපතිවරයාට සහයෝගය ලබා නොදීම සඳහා පක්ෂයක් ලෙස තීන්දුවක් ගෙන නැති මුත් අනාගතයේ දී ඒ පිළිබඳව සලකා බලන්නට සිදුවන තැනකට පක්ෂය පත් වී ඇති බවය.

මහ ලේකම්වරයා මෙසේ ද  පැවසීය.

“මේ කැබිනට් සංශෝධනය සිදුවූ ආකාරය ගැන  අපේ යම් කිසි කනස්සල්ලක් තියනවා. අපි ඒ ගැන ජනාධිපතිතුමාව දැනුම්වත් කළා. මේ පාර්ලිමේන්තුවේ දි ජනාධිපතිතුමාට රජය ගෙනියන්න ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා  පොදු ජන පෙරමුණ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අති බහුතරයක් තමයි මේ ශක්තිය ලබා දෙන්නේ.”

“ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 05 දෙනයි ඉන්නේ. එතැනදිත් පොදු ජන පෙරමුණට තිබුණ ඇමති ධූරයක් ගලවලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දීලා තියනවා.  රාජ්‍ය ඇමති ධූරයකුත් තවත් අලුතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීලා තියනවා. ඒ සම්බන්ධව අපි සතුටු වෙන්නේ නෑ. ඒක වැරදි දෙයක්. වැරදි දේ කියන්න අපි බය වෙන්නේ නෑ. ජනාධිපතිතුමා උනත් වැරදි කරනවා නම් වැරදියි. ඒ වැරදි දේ ගැන අපි ප්‍රකාශ කර සිටිනවා.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජනාධිපතිවරයාට එසේ නොකර ඉන්න තිබුණා.

මේ සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස අප දැඩි කනස්සල්ලෙන් ඉන්නේ. පක්ෂයක් ලෙස අපට විශාල කලකිරිමක් තියනවා. වේදනාවක් තියනවා. එතුමාට ජනාධිපති ධූරය අරන් දීලා එතුමාට ශක්තිය ලබා දීල එතුමා අපට මේ විදිහට කරන එක ගැන.

නමුත් අපි පක්ෂයක් ලෙස තීරණයක් අරන් නෑ ජනාධිපතිවරයාට  සහාය නොදී ඉන්න. අනාගතයේ දී ඒ සම්බන්ධව පක්ෂයක් ලෙස තීරණයක් අරගන්න වේවි. මන්ත්‍රීවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නුවර නගර සභා කඩ කාමරවලින් ලක්ෂ 82ක් ගැසූ කළමනාකරණ සහකාරවරියගේ තවත් කෝටි ගණනක සොරකමක් හෙළි වෙයි!

Next Post

වැස්සට වැඩක් නෑ… විදුලිය මිල අඩු වෙන්නේ නෑ… ඇමති කියයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.