සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනඩාවේ ශ්‍රී ලාංකික කෘෂිකර්ම විද්වතා යාපනයට පැමිණ දේශනයක් පවත්වමින් සිටිය දී ඇදවැටී මිය යයි!

by editor
ජනවාරි 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කැනඩාවේ ටොරෙන්ටෝ විශ්ව විද්යාලයේ කෘෂිකර්ම පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන ප්‍රකට විද්වතෙක් වූ ආචාර්ය පොන්නතුරෙයි රවිචන්ද්‍රනේසන් ( 58) යාපනයට පැමිණ යාපනයේ ගොවීන් සහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් පිරිසකට දේශනයක් පවත්වමින් සිටියදී ඇද වැටී මිය ගොස් ඇති ඛේදනීය පුවත යාපනයෙන් වාර්තා වේ.

ඊයේ (25) මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී තිබේ. යාපනය කෘෂිකාර්මික මධ්‍යස්ථානයක යාපනය විශ්වවිද්‍යාලයී සිසුන් සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගන්නා අතරම ගොවීන් පිරිසක් වෙත මෙම දේශනය පවත්වමින් සිටිය දී එක්වරම බිම ඇද වැටී ඇති ආචාර්යවරයා වහාම යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇතත් ඔහු ඒ වන විටත් මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරු සනාථ කර ඇත.

ආචාර්ය පොන්නතුරෙයි රවිචන්ද්‍රනේසන්ගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම පිණිස යාපනය ශීක්ෂණ රෝහලේ තබා ඇත.

ආචාර්ය පොන්නතුරෙයි රවිචන්ද්රනේසන් යාපනයේ කොප්පායි – කට්ටයිපායි හි ඉපිද හැදී වැඩී යාපනය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධිය ලබා ගැනීමෙන් පසු පශ්චාත් උපාධි පර්යේෂණ අධ්‍යනයන් සඳහා කැනඩාවට ගොස් තිබේ. කැනඩාවේ ටොරෙන්ටෝ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔහු එම විශ්වවිද්‍යාලයේම ආචාර්යවරයෙක් ලෙස සේවය කරමින් සිට ඇත.

යාපනය විශ්ව විද්යාලයේ ආරාධනයකට අනුව උතුරු පළාතේ භූගෝලීය හා කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් දේශන කීපයක් පැවැත්වීම පිණිස මීට දින 13කට පෙර ආචාර්ය රවිචන්ද්‍රනේසන් යාපනයට පැමිණ තිබේ.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

යෝෂිත රිමාන්ඩ්…

Next Post

මුහුද මැද ධීවර ගැටුමක් අතර පහර කෑ ධීවරයෙක් මිය යයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.