සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනඩාවේ ඔටාවා හි දි ශ්‍රී ලාංකික පවුලක දරුවන් 04ක් මව ඇතුළු 06ක් සාහසිකයෙක් විසින් වෙඩි තබා ඝාතනය කරයි… පියාට වෙඩි වැදි අසාධ්‍යයයි!

Six Dead, Including Four Children

by editor
මාර්තු 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කැනඩාවේ අගනුවර වන ඔටාවා හි බාර්හේවන් උපනගරයේ   නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක දරුවන් 4 දෙනෙක් සහ වැඩිහිටියන් දෙදෙක් වෙඩි තබා  ඝාතනය කර තිබේ.

මිය ගිය පුද්ගලයින් අතර දරුවන් සිව් දෙනා සහ දරුවන්ගේ මව වන අතර පියා වෙඩි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබේ.

CBC පුවත් සේවය වාර්තා කර ඇත්තේ සිද්ධිය පිළිබඳ හදිසි ඇමතුම් සේවාව වෙත රාත්‍රී 10.50 වනවිට ලැබී තිබුණු බවය. මිය ගිය අයගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නැතත් ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරියෙක් පවසා ඇත්තේ මිය ගිය හය දෙනා අතර ශ්‍රී ලාංකික මව සහ දරුවන් තිදෙනා සිටින බවය. දරුවන්ගේ පියා වන ශ්‍රී ලාංකිකයා ද වෙඩි ප්‍රහාරයට ලක්ව ඇතත් දිවි ගලවාගත් බව මහකොමසාරිස් කාර්යලය CBC වෙත ප්‍රකාශ කර  තිබිණි.

සිද්ධිය ම්බන්ධව ඔටාවා නගර මධ්‍යයේ සිට කිලෝමීටර 15ක් පමණ දකුණට වන්නට පොලිසිය විසින් හඳනාගෙන නොමැති පිරිමි පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන ඇතැයි CBC වාර්තා කරයි.

වින්දිතයින් සහ අත් අඩංගුවට ගත්  සැකකරු අතර ඇති සම්බන්ධය ගැන තවම අදහස් දැක්විය නොහැකි බව සීබීසී රේඩියෝවේ ඔටාවා මෝනිං සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔටාවා  පොලිස් ප්‍රධානී එරික් ස්ටබ්ස් පවසා ඇත. ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් එය හැඳින්වූයේ “අපගේ නගරයේ ඉතිහාසයේ ප්‍රචණ්ඩත්වයේ වඩාත්ම කම්පන සහගත සිදුවීම් වලින් එකක්” ලෙසිනි. ඔහු පවසන්නේ ප්‍රජාවේ මිනිසුන් මේ සිද්ධියෙන් විශ්මයට සහ කම්පනයට පත් වී ඇති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

AIපිළිබඳ වෙළඳ රහස් සොරකම් කළ චීන සමාගම් 02ක සේවය කළ මෘදුකාංග ඉංජිනේරුවෙක් ඇමරිකාවේ දී අත් අඩංගුවට!

Next Post

ප්‍රවීණ ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත විය.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.