බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

AIපිළිබඳ වෙළඳ රහස් සොරකම් කළ චීන සමාගම් 02ක සේවය කළ මෘදුකාංග ඉංජිනේරුවෙක් ඇමරිකාවේ දී අත් අඩංගුවට!

by editor
මාර්තු 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මායා උඩුවැරැල්ල

ගූගල් සමාගමේ හිටපු මෘදුකාංග ඉංජිනේරුවෙකු චීන සමාගම් දෙකක රහසිගතව සේවය කරමින් සිටියදී කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ වෙළඳ රහස් සොරකම් කර ඇති බවට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ (06) එනම් බදාදා දින ප්‍රකාශ කර තිබෙනවා.

චෝදනා එල්ල වුනු Linwei Ding නොහොත් Leon Ding, කැලිෆෝනියාහිදී චෝදනා හතරක් යටතේ අධිචෝදනා ලැබ අත්අඩංගුවට පත්ව තිබෙනවා. මෙම චීන ජාතිකයා රහසිගත ලිපිගොනු 500 කට අධික ප්‍රමාණයක් සොරකම් කර ඇති බව පැවසෙන අතර ඔහු ඒ සඳහා වරදකරු වුවහොත් වසර 10 ක සිරදඬුවමක් සහ එක් එක් චෝදනාව මත ඩොලර් 250,000 ක දඩ මුදලක් ගෙවීමට සිදුවනු ඇති.

2019 වසරේ දී Leon Ding ගූගල් සමාගමේ සේවයට එක්ව ඇති අතර ඔහු එහි පරිගණක දත්ත මධ්‍යස්ථානවල යොදවා ඇති මෘදුකාංග සංවර්ධනය කිරීමට කටයුතු කර ඇති බවට සමාගම චෝදනා එල්ල කර තිබෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහුට ඔවුන්ගේ කෘත්‍රිම බුද්ධිය (AI) යෙදවීම පිළිබඳ සංවේදී තොරතුරු වෙත ප්‍රවේශ වීමට හැකිව තිබෙනවා.

2022 වසරේ මැයි මාසයේ සිට 2023 වසරේ මැයි මාසය දක්වා කාලය තුළ ඔහු පුද්ගලික Google Cloud ගිණුමකට රහස්‍ය තොරතුරු උඩුගත කර ඇති බවද සඳහන් වනවා.

කෘතිම බුද්ධිය (AI) යනු මිනිසුන් මෙන් සිතිය හැකි යන්ත්‍ර සෑදීමේ විද්‍යාවයි. එයට “බුද්ධිමත්” යැයි සැලෙකන දේවල් කළ හැකිය. AI තාක්‍ෂණයට මිනිසුන් මෙන් නොව විශාල දත්ත ප්‍රමාණයක් විවිධ ක්‍රම වලින් සැකසීමට හැකිය. AI හි ඉලක්කය වන්නේ මිනිසුන් මෙන් රටා හඳුනා ගැනීම, තීරණ ගැනීම සහ විනිශ්චය කිරීම වැනි දෑ යි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

කෙසේ වෙතත් මේ සිදුවීමත් සමඟ එක්සත් ජනපදයට අහිතකර ලෙස විදේශ විරුද්ධවාදීන් AI තාක්‍ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් එරට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛය වෘත්තීකයන්ට යුක්තිය ඉටුකරලීම සදහාවන  වාර්තාවට සතියක් ඇතුළත මුදල් අමාත්‍යාංශ අනුමැතිය නැතිනම් 19 දා යළි වර්ජනය අරඹනවා… සෞඛ්‍ය වෘත්තීය සමිති කියයි!

Next Post

කැනඩාවේ ඔටාවා හි දි ශ්‍රී ලාංකික පවුලක දරුවන් 04ක් මව ඇතුළු 06ක් සාහසිකයෙක් විසින් වෙඩි තබා ඝාතනය කරයි… පියාට වෙඩි වැදි අසාධ්‍යයයි!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.