අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාල්ටන් නිවස වටකළ විරෝධතාකරුවන් 15ක් අත්අඩංගුවට… විරෝධතා කරුවන් වෙනුවෙන් නොමිලයේ නීතිඥ මණ්ඩලයක්… 

පොලිසියේ 09ක් ඇතුළු 21ක් රෝහල්ගත කෙරේ…. 

by editor
අප්‍රේල් 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව  නුවන් ජයසේකර –

 තංගල්ල  කාල්ටන් නිවස වටකළ විරෝධතා කරුවන්ට එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරවලින් අනතුරුව විරෝධතාකරුවන් 15 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

පොලිසියේ 09ක් තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ සිවිල් වැසියන් 12 දෙනෙකුද තුවාල ලබා ඇති බවය.

කළහකාරී ලෙස හැසුරුණු බවට චෝදනා කරමින් විරෝධතාවයට එක්ව අත්අඩංගුවට පත් වී 15 දෙනා    මේ වන විටත්    තංගල්ල මූලස්ථාන පොලිසියේ  රඳ වා තිබෙන ඇත.

ඔවුන් අද රාත්‍රියේ තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඔවුන් වෙනුවෙන් පෙනී සිටිම සඳහා ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි ඇතුළු නීතිඥ  මණ්ඩලයක් නොමිලයේ ඉදිරිපත් වී සිටී. මෙම නීතිඥ මණ්ඩලය මේ වනවිට තංගල්ල මූලස්ථාන පොලිසිය වෙත පැමිණ සිටිති.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

විරෝධතා කරුවන් කාල්ටන් නිවස දෙසට ඇතුළු වීම වැළැක්වීම සදහා පොලිසිය විසින් යොදා තබූ මාර්ග බාධකයක්  කඩාගෙන  ඉදරියට ගිය උද්ඝෝෂකයන්     පාලනය කිරීමට   ජල ප්‍රහාර හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු වූ බව පොලිසිය කීවේය. 

විරෝධතා කරුවන් පළමු මාර්ග බාධකය බිදගෙන ඉදිරියට ගොස් පැය දෙකකට අධික කාලයක් දෙවන මාර්ග බාධකය අසලට වී විරෝධතාවයේ නිතරව සිටි ඇත.  එහිදී විරෝධතා කරුවන් හා පොලිසිය අතර යම් උණුසුම් තත්වයක් ඇති වීය.

එහිදී විරෝධතා කරුවන් දෙවන මාර්ග බාධකයද බිඳගෙන ඉදිරියට යාමත් සමග පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෙහෙළියගේ මහනුවර නිවස වැටලූ අයට පොලිසියෙන් කඳුලු ගෑස් !

Next Post

අපේ සිහින සුන්… ජනපති තුමනි… මිනිස්සුන්ගේ හඬට ඇහුම්කන් දෙන්න… භාතිය සන්තුෂ් ජනපතිට ලියති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.