බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාටර්හි සේවය කළ ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් වෙඩි තබා ඝාතනය කරයි!

ලොව දෙවැනි ආරක්ෂිතම නගරය කම්පනයෙන්... මිය ගිය ලාංකිකයා වෙනුවෙන් කටාර් වැසියෝ මුදල් එකතු කරති...

by editor
ජනවාරි 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දෝහා කටාර්වල සේවය කළ ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙක් වෙඩි තබා ඝාතනය කර ඇත. සිද්ධිය වාර්තා වන්නේ පසුගිය බදාදා ය.

දොහා කටාර්හි අල් – චාබ් ප්‍රදේශයේ නිවාස සංකීර්ණයකට අනවසරයෙන් ඇතුළු වීමට ගිය  තරුණ යුවලක් වැළැක්වීමට ගිය අවස්ථාවේ දී මෙම ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියා වෙඩි තබා ඝාතනය කර ඇත.

තරුණියක් සමග වාහනයකින් පැමිණි තරුණයා නිවාස සංකීර්ණයට ඇතුළු වීමට සැරසීමේ දී නිසි හැඳුනුම්පත ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා ඔවුන් වැලැක්වීමට මෙම ආරක්ෂකයා කටයුතු කර තිබේ.

ඉන් කුපිත වූ තරුණයා ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා පලා ගොස් ඇත. නිලධාරියා එම ස්ථානයේ දීම මියගොස් තිබේ. තවත් ආරක්ෂක නිලධාරියෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

සිද්ධිය පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගැනීමට දොහා පුවත් සේවය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත කතා කිරීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වී තිබේ.

බදාදා සවස් වනතුරු  විශාල පොලිස් භට පිරිසක් එම ස්ථානයේ සිටි බවත්, හෙලිකොප්ටර් යානා ඉහළින් සැරිසරනු දක්නට ලැබිණු බවත් දෝහා පුවත් සේවය වාර්තා කරයි.. එක් නිවැසියෙක් දෝහා නිවුස් වෙත පවසා ඇත්තේ  පැය කිහිපයක් යනතුරු ඇයට නැවත නිවසට ඇතුළු වීමට ඉඩ නොදුන් බවයි.

දෝහා ප්‍රවෘත්ති මූලාශ්‍රයකට අනුව, ප්‍රහාරයෙන් පසු වහාම  තුවක්කුකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වූ අතර ඔහු මේ වන විට රජයේ අභිචෝදක කාර්යාලය වෙත යොමු කර ඇත. එම මූලාශ්‍රයම  පුවත් සේවය වෙත පැවසා තිබුණේ  ප්‍රහාරකයා භාවිතා කළ තුවක්කුව බලපත්‍ර රහිත එකක් බවත්, ඔහු එම අවිය ලබාගත්තේ කෙසේද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණයක් පැවැත්වෙන බවත්ය.

පරිශ්‍රයේ පදිංචිකරුවෙකුට අනුව, මියගිය ආරක්ෂක නිලධාරියා තිදරු පියෙකු වන අතර, ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් වෙමින් තිබූ බැවින්, මේ වසර අගදී නැවත සිය මව් රටට පැමිණීමට නියමිතව තිබුණි.

ප්‍රදේශයේ ප්‍රජාව මේ වන විට වින්දිතයාගේ පවුලට ආධාර කිරීම සඳහා මුදල් රැස්කරමින් සිටී.

දෝහා හි තුවක්කු ප්‍රචණ්ඩත්වය සම්බන්ධ සිදුවීම් අතිශයින් දුර්ලභ බැවින් බදාදා වෙඩි තැබීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව ඇත.

මෙම සතිය මුලදී, ලොව පුරා නගර 459 ක් ආවරණය කරන ලද Numbeo හි “Crime Index by City 2022” වාර්තාවට අනුව, කටාර් අගනුවර අබුඩාබියෙන් පසු ගෝලීය වශයෙන් දෙවන ආරක්ෂිතම නගරය ලෙස ශ්‍රේණිගත විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගනිස්ථානයට ලකුණු 4ක ජයක්… ශ්‍රී ලංකා යෞවනයෝ ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙති!

Next Post

ජොන්ස්ටන් තවත් නඩු තුනකින් නිදොස්කොට නිදහස්!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.