සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්ෂය රෝගීන් සිටින නිවෙස්වල දරුවන්ටත් ප්‍රතිකාර කළ යුතුයි -ශ්වසන රෝග විශේෂඥවරු

by Lanka Sara Editor
ජූනි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ                                               

 දරුවන්ට ක්ෂයරෝගය බොහෝ විට  බෝවන්නේ තම නිවසෙන් බැවින් නිවසේ ක්ෂය රෝගියෙකු සිටින්නේ නම් දරුවාට රෝග කාරක බැක්ටීරියාවෙන් ආරක්ෂා වීම සඳහා දරුවාට නොකඩවා මාස 6ක් පුරා ඔෂධ ප්‍රතිකාරයන් ලබා ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතු යැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා සඳහන් කරයි.

දරුගැබේ සිටින දරුවෙකුට වුවද ක්ෂයරෝග කාරක විෂබීජය ශරීරගත විය හැකි බවත් මෙසේ වයස අවුරුදු 1ට අඩු දරුවෙකුට රෝගකාරක විසබීජය ශරීර ගත වුවහොත් ඒය ශරීරයේ සෑම අවයවයකට ම බලපෑම් එල්ල කළ හැකි බවත් විශේෂයෙන්ම මොළයට බලපෑම් එල්ල කර මෙනින්ජයිටීස් තත්ත්වය ඇතිකර මරණය පවා සිදුකල හැකි බව විශේෂඥවරයා පෙන්වා දේ. .

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන් ට අනුව රට තුළ ළමා ක්ෂයරෝගීන් සියයට 8ක් පමණ සිටිය යුතු නමුත් අප රට තුළ මේ වන විට සොයා ගැනීමට හැකිව ඇත්තේ සියයට 3ට අඩු ප්‍රතිශතයක් බවත් හඳුනා නොගත් ළමා ක්ෂයරෝගීන් හදුනා ගෙන ප්‍රතිකාර සඳහා යොමු කරවන ලෙස වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද කරයි.

නිතර නිතර පවතින උණ, කැස්ස , සෙම්ප්‍රතිශ්‍යාව , කෑම අරුචිය , ක්‍රියාශීලී නොවීම වැනි ලක්ෂණ දරුවෙකු තුලින් දකිනනේ නම් වහාම ක්ෂය රෝග පරික්ෂාවක් ලක්කර ගන්නා ලෙසද වෛද්‍ය චන්නද සිල්වා මහතා සදහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රජයේ රෝහල්වල ළය රෝග සායනයන්හී සියය සියයක්ම නොමිලේ ප්‍රතිකාර කරනු ලබන බැවින නොපමාව ප්‍රතිකාරයන් සදහා දරුවාව යොමු කරවන්නැයි ද ඉල්ලා සිටියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්මගෙයි තාත්තගෙයි උදව්වට පැල් රකින්න ගිය පාසල් දරුවෙක් කොටන තුවක්කුවක් පත්තු වී මරුට…

Next Post

පස් සහ අපිරිසිදු ජලයෙන් මාරාන්තික රෝගයක් පැතිර යන නිසා ගොවීන් පරිස්සමෙන්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.