අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්ලෙමෝ බෝම්බයක් බස් එකෙන් ගෙනා යුවළක් පරන්තන්හිදී අත්අඩංගුවට

බෝම්බ මෙහෙයුම ස්විස් කොටියකුගේ බවට තොරතුරු හෙළිවෙයි

by editor
දෙසැම්බර් 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කළ බස් රථයකින් අයියකච්චි සිට පරන්තන් දක්වා පැමිණි දමිළ යුවළක් ක්ලේමෝ බෝම්බයක් සමඟ අද (02) පෙරවරුවේ පරන්තන් හි දී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම බෝම්බ ප්‍රවාහනය ස්ටිට්සර්ලන්යේ සිටින කොටි සංවිධාන සාමාජිකයකු විසින් මෙහෙයවන ලද බවට මූලික ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇති අතර ඔවුන්ගේ වැඩිදුර ප්‍රශ්න කෙරෙන බව පොලිස් ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.

යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව මෙම යුවළ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මෙම ක්ලෙමෝ බෝම්බය සඟවාගෙන පැමිණ ඇත්තේ රෙදි බුමුතුරුණු තොගයක් ඇතුළතය. මෙම බෝම්බය තවත් පුද්ගලයකුට ලබා දීමට ඔවුන් පැමිණ ඇති බව අනාවරණය වී ඇති අතර එය පරන්තන් සිට ත්‍රිකුණාමලයට වෙනත් පුද්ගලයකු මාර්ගයෙන් යැවීමට සැලසුම් කර තිබූ බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත.

වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ මෙම බෝම්බ ප්‍රවාහනය ස්විට්සර්ලන්තයේ සිටින කොටි සංවිධාන ක්‍රියාකරුවකු විසින් මෙහෙයවන ලද එකක් බවය. මෙම පුද්ගලයා 2014 වසරේ කොටි සංවිධානය යළි ප්‍රතිසංවිධානය කිරීම් කටයුතු කරමින් සිටියදී පොලිස් ත්‍රස්ත මර්දන අංශය විසින් සිදු කරන ලද වැටලීමකදී සිදුවූ වෙඩි හුවමාරුවකින් මිය ගිය ගෝපි හෙවත් පොන්නයියා සෙල්වනායගම් කජීපන් නැමැති කොටි සංවිධාන සාමාජිකයාගේ වැඩිමහල් සොහොයුරා බවටද අනාවරණය කරගෙන ඇත.

මේ පිළිබඳව මේ වනවිට තවදුරටත් විමර්ශන සිදුවෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති සී.බී. පරිසරය රකින්න හමුදා සහය ඉල්ලයි

Next Post

අවදානමට පෙර සූදානම්…. ආපදා කළමනාකරණ අංශ බුරෙවි සුළි කුණාටුවට සැරසෙති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.