බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළුතර ශික්ෂණ රෝහලේ හෘද කැතීටරකරණ ඒකකයේ ප්‍රතිකාර  මුලුමනින්ම නවතී… යන්ත්‍රය බිඳ වැටිලා… අලුත් වැඩියා සඳහා සේවා ගිවිසුම් නෑ!

by editor
ඔක්තෝබර් 13, 2025
in පුවත්
kaluthara-hospital
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                 

කළුතර ශික්ෂණ රෝහලේ හෘද කැතීටරකරණ ඒකකයේ (Cath Lab) කටයුතු පසුගිය 03 වෙනිදා සිට නවතා දැමීම හේතුවෙන් හෘද රෝගීන් දැඩි අපහසුතාවකට  පත්ව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මේ හේතුවෙන් රෝගීන්ගෙ හෘදයට රුධිරය සපයන කිරීටෙක ධමනිවල පවතින අවහිරතා හඳුනාගැනීම, හෘද කපාටවල තිබෙන අවහිරතා හඳුනාා ගැනීම, සහ ඒවාට ප්‍රතිකාර කිරීම මුළුමනින්ම නතර කර දමා ඇතැයි සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම පවසා සිටියි.

සාමාන්‍යයෙන් මෙම ඒකකය වසරකදී රෝගීන් 3000කට වැඩි ප්‍රමාණයකට පරීක්ෂණ සහ ප්‍රතිකාර සිදුකළත් ගෙවුණු වසර තුළ ප්‍රතිකාර සිදු කර ඇත්තේ රෝගීන් 1000 ට ආසන්න ප්‍රමාණයක් බවත් එසේ සිදු වූයේ යන්ත්‍රය බිඳ වැටුණු අවස්ථාවන්වලදී නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා දීර්ඝ කාලයන් ගතවීම හේතුවෙන් බවත් හෙතෙම පවසා සිටි 

මේ වන විට එම රෝහලේ අන්ජියෝ ග්‍රෑම් පරීක්ෂණ සහ ස්ටෙන්ටින් ප්‍රතිකාර කටයුතු සඳහා  පොරොත්තු ලේඛනය 2026 වසරේ ජුනි මාසය දක්වා දිගූ එකක් වී ඇත. 

2021 ඔක්තෝබර් මාසයේදී කළුතර ශික්ෂණ රෝහලේ මෙම හෘදකැතීටර්කරන  ඒකකය ස්ථාපනය කොට රෝගීන්ගේ පරීක්‍ෂණ සහ ප්‍රතිකාර කටයුතු ආරම්භ කරන ලදී. 

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

එම යන්ත්‍රයේ වසර 3ක වගකීම් කාලය  2024 ඔක්තෝම්බර් මස 03 අවසන් වූ අතර මෙතෙක් එම යන්ත්‍රයේ සේවා ගිවිසුම් ගතවීම සිදුකොට නොමැති විමෙන් මෙම තත්තවය උද්ගත ඇතැයි හෙතෙම පැවසුවේය. 

මේ හේතුවෙන්  යන්ත්‍රයේ බිඳ වැටීම් සිදුවන අවස්ථාවන්වලදී යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීමට  ගිවිසුම් නොමැති වුවත් ගෙවුණු වසර තුළ  අවස්ථා කීපයකදීම යන්ත්‍රය යථා තත්වයට පත් කර දී ඇති නමුත් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය අදාල ගෙවීම් සිදුකර නොමැති බවද පැවසේ.

මේ හේතුවෙන් අදාල සේවා සපයන සමාගම සේවා සැපයීමෙන් ඉවත් වී ඇත. මේ වන විට යන්ත්‍රය බිඳ වැටී ඇතත් සේවා ගිවිසුම් නොමැති වීම හේතුවෙන් යන්ත්‍රය නැවත යථා තත්ත්වයට පත් කිරීම සිදුවී නොමැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටීනියා පෙඩිස් චර්ම  රෝගය  වේගයෙන් පැතිරීමේ අවදානමක්…

Next Post

වෙඩි බෙහෙත් හා පුපුරණ ද්‍රව්‍ය සමග  තණමල්විලදි අත්අඩංගුව පත් සැකකරුවෙක් 23 දක්වා රිමාන්ඩ්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.