බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළු කුරුල්ලා 21ට කොටයි ද?… පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියන් පිළිබඳ අවසන් තීන්දුව වැට උඩ…

by editor
ජූනි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්  අද රැස්වන කැබිනට් මණ්ඩලයේ  අනුමැතියට  ඉදිරිපත් වන  21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙන්   ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරී‍මේ අවස්ථාව  අහෝසි කිරීමේ වගන්තිය ඉවත් විමට ඉඩක් ඇති    බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඊයේ (05) සවස අධිකරණ ඇමති විජේදාස  රාජපක්ෂ, අගමැති රනිල් වික්‍රමසිංහ සමග පොහොට්ටුව පාර්ශවයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබිණි.

එහිදී පොහොට්ටුව පාර්ශවයෙන් කරුණු දක්වමින් පවසා ඇත්තේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මේ අවස්ථාවේ දී ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකිය යන යෝජනාව රැගෙන එන්නේ බැසිල් රාජපක්ෂ ඉලක්ක කරගෙන බවය.    ඒ තත්ත්වය  ආණ්ඩුවේ සමගියට බරපතල ලෙස බාධා පමුණුවන්නේ යැයි ද ඔවුන්  දක්වා ඇත.

පොහොට්ටුව  යෝජනා කර ඇත්තේ ආණ්ඩු කාලය අතරමැද  මෙවැනි සංශෝධන රැගෙන විත් පුද්ගලයෙක් පාර්ලිමේන්තුවෙන් පලවා හැරීම සුදුසු නැති බැවින් නව රජයක් යටතේ තව දෙවසරකින් පසු එවැනි සංශෝධනයක්  රැගෙන එන්නට අවසථාව සලසා දිය යුතු බවය.

21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳව  අවස්ථා දෙකකදී සාකච්ඡා කර තිබිණි.  මෙහිදි පක්ෂ නායකයින් ඉදිරිපත් කර ඇති සංශෝධන  වැඩි දුරටත් සාකච්ඡා කර කෙටුම්පතට ඇතුළත් කර තිබිණි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

කෙසේ වෙතත් මේ සියලුම පක්ෂ නායකයින්ගේ ප්‍රමුඛ යෝජනාව වී ඇත්තේ ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අයිතිය අහෝසි කරන යෝජනාවය.  පොහොට්ටුව විසින් ආණ්ඩුවේ සමගිය සම්බන්ධව කේවල් කරමින් ඉවත් කිරීමට ප්‍රබලව බලපෑම් කරන්නේත් මේ යෝජනාවය. එය සම්බන්ධව අවසන් තීරණය අද ගැනීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග කියයි.

එමෙන්ම  අද දිනයේ තවත් වැදගත් යෝජනා දෙකක් කැබනට් මණ්ඩලයට ඉදිරිපත් වීමට නියමිතය. එකක්  වගා නොකර   භුක්තියේ  තබාගෙන ඇති රජයේ ඉඩම් යළි රජයට පවරාගෙන වගා ව්‍යාපෘති ආරම්භ කිරීමේ යෝජනාවය.  අනෙක් යෝජනාව විදුලි බිල සංශෝධනය කිරීමේ යෝජනාවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතියට වංගු දැමූ චන්ද්‍රෙස්නගේ කෝටි හැත්තෑවේ කාබනික පොහොර මගඩිය හෙළි වෙයි…

Next Post

ඔට්ටුයි රනිල් රට ගොඩ දානවා!

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.