අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කලාකරුවන්ට වැට බැඳෙන චීනය

by editor
මැයි 31, 2023 - Updated on ජූනි 1, 2023
in පුවත්
china
Share on FacebookShare on Twitter

දින කීපයක් තුළ චීනයේ සංචාරය කළ ජපාන ගායනා කණ්ඩායමක්, හාස්‍ය සංදර්ශන සහ බීජිං නුවර සංවිධානය කර තිබූ ජෑස් සංගීත සංදර්ශයන් ඇතුළු විනෝඳස්වාදය සඳහා පැවැත්වීමට නියමිතවූ වැඩසහන් කීපයක්ම චීනය රජය විසින් හදිසියේම තහනම් කර තිබේ.

ඒ අනුව චීනය රජය විසින් මෙලෙස අදාල වැඩසහන් තහනම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු පූර්ව දැණුම් දීමක් හෝ එම තහනමට හේතුපාදක වූ කාරනා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ඉදිරිපත් කර නොමැති බවටද වාර්තාවේ.

චීනය රජය විසින් අදාල ප්‍රසංග තහනම් කිරීමට මොහොතකට පෙර එරට විකට ප්‍රසංග පත්වන සහ සංවිධානය කරනු ලබන චිත්‍රාගාරයකට ඇමරිකානු ඩොලර් මිලියන 2ක දඩයක්ද නියම කර තිබේ. මෙලෙස චීන රජය විසින් දඩ නියම කිරීමට මූලික හේතුව වී ඇත්තේ එම හාස්‍ය චිත්‍රාගාරය සම්බන්ධ හාස්‍ය රංගන ශිලපියෙක් විසින් චීන ආරක්ෂක හමුදාවන්ට අපහාස කළ බවට චෝදානාවට ලක්වීමන් අනතුරුවයි.

මේ අතර අන්තර්ජාලය ඔස්සේ අදාල රංගන ශිල්පියා සාධාරණීකරණය කළ කාන්තාවක්ද අත් අඩංගුවට ගැනීමටද චීන බලධාරීන් පියවර ගෙන ඇති බවද වාර්තාවේ. නිව්යෝක් ටයිමස් පුවත්පත වාර්තා කරන අන්දමට චීනය තුළ මේවන විට නිර්මාණශීලි ඉදිරිපත් කිරීමට වලට දැඩි වාරණයක් ක්‍රියාත්මක වන බවට අනාවරණය වේ.

මෙහිදී චීන ජනාධිපති ෂී ජින්පින් විසින් කලාකරුවන් සහ ඔවුන්ගේ නිර්මාණයන් සිය කොමියුනිස්ට් පක්ෂයේ අභිමතාර්තයන් ඉටු කර ගැනීමේ සහ චීන අනන්‍යතාව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රධාන ක්‍රමවේදයක් ලෙසට යොදාගත යුතු බවටද පෙන්වා දී ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ අනුව චීන කළා නිර්මාණය සහ කළාකරුවන් විසින් චින රජයේ මතයන් ප්‍රවාර්ධනය කිරීමට පමණක් භාවිතා කිරීමටද මේවන විට යොදා ගැනීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී තිබේ.

Share69Tweet43
Previous Post

නිට්ටඹුව ලංගම ඩිපෝවේ වර්ජනයක්… ගමනා ගමන කටයුතු අඩාලයි!

Next Post

ක්වේට් රාජ්‍යයේ වෙසක් සිරිය දිලුන හැටි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.