බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කලකදී වහ වූ කටාර් අරමුදල දැන් රහ වෙයි !

by editor
ජනවාරි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

රජයේ ඇතැම් දේශපාලකයන් විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ද හැඳින්වූ කටාර් රාජ්‍යයේ විශාලතම සමාජ සේවා අරමුදල වන කටාර් චැරිටි ආයතනය ඊයේ (12) ශ්‍රි ලංකාවේ නව කාර්යාලයක් ස්ථාපනය කළේය.

විදේශ අමාත්‍ය ජනධිපති නීතීඥ අලි සබ්රි සහ මේ දිනවල ශ්‍රි ලංකාවේ සංචාරයක යෙදෙන කටාර් චැරිටි අරමුදලේ ප්‍රධාන විධායක යූසෙෆ් අල් කුවේරි ගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්යාලය විවෘත විය.

ඒ පිළිබඳව සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින් අලි සබ්රි අමාත්‍යවරයා පවසන්නේ මෙම අරමුදල ශ්‍රි ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 11.7ක ආධාර සමඟ පැමිණි බවයි.

මෙම ආධාර ශ්‍රි ලංකා රජයේ මඟ පෙන්වීම මත අවශ්‍ය කටයුතු සඳහා යෙදවීමට නියමිත බවද අමාත්‍යවරයා පවසයි.

මෙම අරමුදල පසුගිය කාලයේදී වඩාත් විවාදිත වූයේ දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හෙජාස් හිස්බුල්ලා නැමැති නීතීඥවරයා ගේ සේව් ද පර්ල් නම් සංවිධානයට මෙම කටාර් චැරිටි නම් ආයතනය මුදල් පරිත්‍යාග ලබා දී ඇති බවටද චෝදනා කරමිනි.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

එම අවස්ථාවේදී මෙම අරමුදල ත්‍රස්තවාදීන්ට අරමුදල් සපයන ආයතනයක් ලෙස හැඳින්වූ අතර අධිකරණයේදි පවා මේ බව ප්‍රකාශ විය. පාර්ලිමේන්තුවේ දී  මෙම සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙසටම නම් කරමින් අලි සබ්රි නියෝජනය කරන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු මහා ඝෝෂාවක් නැගූහ.

කටාර් චැරිටි ප්‍රධාන විධායක අල් කුවේරි,  අලි සබ්රි අමත්‍යවරයා මුණ ගැසී දීර්ඝ වශයෙන් සාකච්ඡාවක්ද පවත්වා ඇති බව අමාත්‍යවරයා පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරු වෙනස් වුනා විතරයි… මානව හිමිකම් තත්ත්වයේ කිසිම වෙනසක් නෑ – “හියුමන් රයිට් වොච්“ ලංකාවේ ණය හිමි රටවලට සිහි කරයි…

Next Post

මානව හිමිකම් කොමිසම හදිසියේ වසන්ත මුදලිගේ බලන්න යයි… බන්ධනාගාර නිලධාරින් කොමිසම ඉදිරියට කැඳවීමේ සූදානමක්!

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.