අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරෙයිනගර්වල දී ස්පාඤ්ඤ ජාතික තරුණියකට අතවර කළ 10ක් රක්ෂිත බන්ධනාගාරයට…

by editor
සැප්තැම්බර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සිය ශ්‍රී ලංකීය පෙම්වතා සමඟ යාපනය කරෙයිනගර්හී පිහිටි කෝවලන් ප්‍රදීපාගාරය නැරඹිමට ගිය  27 වියැති ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කළ  තරුණයින් 10 දෙනෙක් කරෙයිනගර් පොලිස් මුරපොලේ නිලධාරීන් විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාරගත කර  තිබේ.  

ලංකාවේ සංචාරයක නිතරව සිටි මෙම තරුණ යුවල යාපනයට පැමිණ තිබුණේ මින් දින තුනකට පමණ පෙරය.  යතුරු පැදියක නැගී කේවිලන් ප්‍රදීපාගාරයට ඔවුන් ඊයේ සවස පැමිණ තිබේ.

දැනට වල්බිහිවී ඇති මේ භූමියේ ප්‍රදේශයේ තරුණයින් පිරිසක් මත්පැන් පානය කරමින් සිට ඇත. ස්පාඤ්ඤ තරුණිය දුටු විගසම මෙම තරුණ බේබද්දන්  පෙම්වතා පසෙකට තල්ලු කර ඇයව වටකරගෙන ලිංගික අඩම්තේට්ම් කිරීමට පටන් ගෙන තිබේ.

දැඩි පරිශ්‍රමයකින් පසු සිය පෙම්වතිය බේරාගත් තරුණයා සිය පෙම්වතිය ද රැගෙන යතුරුපැදියේ නැගී එම ස්ථානයෙන් පිටව ගොස් ආසන්නම පොලිස් ස්ථානය වූ කරෙයිනගර් පොලිස් මුරපොළට සිද්ධිය පිළිබඳ පැමිණිල්ලක් කර ඇත.

පොලිස් නිලධාරීන් එම අවස්ථාවේ දීම    ප්‍රදීපාගාරය වෙත ගොස් ස්පාඤ්ඤ ජාතික තරුණියට    අතවර කළ බීමත් තරුණයින් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහි රැදී සිටි තවත් කිහිප දෙනෙක් පොලිසිය පැමිණීමත් සමග පළාගොස් ඇත.     අත්අඩංගුවට ගත් තරුණයින් අවුරුදු 20ත් 23ත් අතර වයස්වල පසුවන්නන්ය.

මෙම සැකකරුවන් කයිට් පොලිස් ස්ථානය වෙත භාර දීමෙන් අනතුරුව අද කයිට්ස් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත. සැක කරුවන් 10 දෙනා  ලබන 26 දා තෙක්   රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කයිට්ස් අධිකරණය  නියෝග කර තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පොලිස් නිලධාරියෙක් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටිය දී කොටු…

Next Post

ජනපති කොළඹ අධි ආරක්ෂිත කලාප නම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.