අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ පොලිස් නිලධාරියෙක් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටිය දී කොටු…

මත්ද්‍රව්‍යයට හුරු වෙලා තියෙන්නෙ අරගල භූමියේ රාජකාරියේ යෙදී සිටිය දී හමුවූ තරුණයෙකුගෙන්....

by editor
සැප්තැම්බර් 23, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ  බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවයේ නිරත තරුණ ආධුනික පොලිස් නිලධාරියෙක් සහ තවත් සිව් දෙනෙක්   මත්ද්‍රව්‍ය පානය කරමින්  සිටියදී ඊයේ (22) රාත්‍රියේ  පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

පස්සර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්    මෙම පොලිස් නිලධාරියාව ප්‍රශ්න කිරීමේ දී ඔහු  පවසා ඇත්තේ  අරගලය ආරම්භ වූ වකවානුවේ සිට  එහි විශේෂ රාජකාරියේ යෙදුන තමන්  අරගලභූමියේදී දැන හඳුනාගත් තරුණයෙක් හරහා   මත්ද්‍රව්‍ය භාවිතයට  යොමු වූ බවය.     වෙහෙස නොමැතිව වැඩ කිරීමට අයිස් භාවිතා කිරීමෙන් හැකිබව මේ තරුණයා පවසා ඇතැයි  නිසා මුල් වතාවට මෙම පොලිස් නිලධාරියා මත්ද්‍රව්‍ය ගෙන ඇත.

පසුව  මෙම නිලධාරියා බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ රාජකාරි සඳහා යොදවා ඇත. මේ තරුණ නිලධාරියාගේ හැසිරීම අත්දැකීම් සහිත සෙසු නිලධාරීන්ට සැකයක් ඇති කර තිබේ. එසේම බැරැක්කයේ සිටින සෙසු නිලධාරීන්ගේ මුදල් නැතිවීමට පටන් ගෙන තිබීම නිසා මේ සැකය වඩාත් තීව්‍ර වී ඇත. මේ ඔස්සේ කරන ලද රහසිගත නිරීක්ෂණවල දී මෙම නිලධාරියා  පෑලියගොඩ නිවසකට ගොස් අයිස් මත්ද්‍රව්‍ය භාවිතාකරන බව බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් හෙළි කරගෙන තිබේ.

පොලීසිය පවසන්නේ ඉකුත් 18 වෙනිදා ඔහුට දින 05ක නිවාඩුවක් ලබාදී පස්සර යන ලෙස දැනුම්දී පොලීසියෙන් පිටත් කළ බවය. ගෙදර නොගිය මෙම නිලධාරියා ඊයේ (22 ) රාත්‍රී කාලයේ  පෑලියගොඩ පරාක්‍රම මාවතේ නිවසකට පැමිණ තවත් සිව් දෙනෙක් සමඟ  මත්ද්‍රව්‍ය පානය කරමින් සිටිය දී පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

මේ වනවිට ඔහු තදින්ම මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැවී ඇතැයි පොලිසිය කියයි. මෙම පොලිස් නිලධාරියාව අද (23) අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කළ බවත් එහිදී රුපියල් 9000 ක දඩයක් නියමකර මුදා හැරිය බවත් පොලීසිය කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙක් ඇතුළුව පොලිස් නිලධාරීන් තිදෙනෙක් ගෙවී ගිය දෙසතිය තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම් සම්බන්ධයෙන් පොලීසියට හසුවී තිබේ.   පසුගිය වසර කීපය තුළ පොලිස් නිලධාරීන් පන්සියයකට අධික ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතය කිරීමේ හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත් වී ඇති බව පොලිසිය කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි ගාස්තු සංශෝධනය ගැන ජනපතිගෙන් මහානායක හිමිවරුන්ට ලිපියක්!

Next Post

කරෙයිනගර්වල දී ස්පාඤ්ඤ ජාතික තරුණියකට අතවර කළ 10ක් රක්ෂිත බන්ධනාගාරයට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.