බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපිටියේදි පොලිස් වෙඩි පහරින් බේරී පලා ගිය ත්‍රී රෝද රථ රියදුරු කෝච්චියට බෙල්ල තියලා! 

by editor
ජූනි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

කරාපිටිය, බෝගහවේල්ල ප්‍රදේශයේ දී   නොනවත්වා ධාවනය විම නිසා පොලිස් වෙඩි පහරට ලක්ව වෙඩි නොවැදි පලා ගිය     ත්‍රිරෝද රථයේ රියදුරු  දුම්රියකට පැන දිවි හානිකරගෙන ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රොහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය විය.

මියගොස්  ඇත්තේ  නානායක්කාරවසම් සේරුකන්දගේ විශ්ව සුරරත්න (32) නැමති හපුගල මවුන්ට්පර්සන්ට වත්ත ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. 

මියගිය පුද්ගලයාගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක මහේෂ් ධර්මරත්න   විසින් සිදුකරනු ලැබිය.

මොහු  වැද්දුම්කරුවකු ලෙස රැකියාව කරණ අයෙකි. මොහු  ගාල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු දුම්රියකට ගිංතොට සතරමහා දේවාලය අසලදි  ගෙලතබා ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත. 

මෙකි පුද්ගලයා  අම්මේ දුක්වෙන්න එපා කියා මවට ලිපියක් ලියා තබා  මෙසේ දිවිහානිකරගෙන ඇති බවද මරණ පරික්ෂණයේ දි අනාවරණය විය. 

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

පොලිසිය විසින් වෙඩි තැබීමේ   සිද්ධියෙන් පසු මොහු තම මවට දුරකථනයෙන් කථාකොට ඇති අතර  පොලිසිය තමන්ව අධිකරණයට ඉදිරිපත් කොට දඩුවම් කරනු ඇතැයි බියෙන් සිටින බව පවසා ඇත.  මේ තැනැත්තා  පොලිසියට  බියෙන් සැගවි සිට තිබේ. 

මොහු     සහෝදරයාගේ ත්‍රි රෝද රථය රැගෙන   ගොස්  ඇති බවත්,  ත්‍රි රෝද රථය සදහා ආදායම්බලපත්‍ර තිබි නැති අතර  කරාපිටිය ගොඩකන්ද මාර්ගයේ බෝගහ වේල්ල ප්‍රදේශයේ දි ඉකුත් 22 වැනිදින මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරින් මෙම ත්‍රි රෝද රථය පරික්ෂාකොට ඇත. 

ත්‍රි රෝද රථයේ පිටුපස සිටි පුද්ගලයාට පොලිසිය විසින් අත්විලංගු දැමිමට උත්සාහ කිරිමේ දි ඔහු පොලිසිය සමග පොරබැද පලාගොස් තිබුණි.

ඒ සමග මොහු ත්‍රි රෝද රථය ධාවනය කොට ඇති අතර පොලිසිය විසින් ත්‍රි රෝද රථයට එක් වෙඩිල්ලක් තබා තිබුණි.

පශ්චාත් මරණ පරික්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි  සි.ටි මහානාම මහතා විසින් සිදුකළ අතර ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂක වරයා  හිසට වු තුවාල නිසා මරණය වි ඇති බවට තින්දු කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් රටට පොලිස්පතිවරයෙක් නැති සංක්‍රාන්ති කාලයක්… පොලිස්පති පුටුවට යළිත් සීතල යුද්ධයක් ඇරඹෙයි…

Next Post

ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය –  ශ්‍රී ලංකා අයර්ලන්ත තරගය අද…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.