බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අද මධ්‍යම රාත්‍රියේ සිට යළිත් රටට පොලිස්පතිවරයෙක් නැති සංක්‍රාන්ති කාලයක්… පොලිස්පති පුටුවට යළිත් සීතල යුද්ධයක් ඇරඹෙයි…

by editor
ජූනි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අද (25)  වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට යළිත් වරක් රටට පොලිස්පතිවරයෙක් නොමැති සංක්‍රාන්ති කාලයක් උදාවීමට නියමිතව තිබේ.

අද මධ්‍යම රාත්‍රියෙන් පොලිස්පති ඩී.සී. වික්‍රමරත්නගේ පළමු සේවා දිගුව අවසන් වීමට නියමිත අතර මෙතෙක් නව පොලිස්පතිවරයෙක් පත් කිරීම සඳහා ජනාධිපති වරයා විසින් ව්‍යවස්ථා දායක සභාව වෙත කිසිම නමක් ඉදිරිපත් කර නැත.

එමෙන්ම මේ වනවිට මාස 03ක පළමු සේවා දිගුව ගෙවා ඇති වත්මන් පොලිස්පති ඩී.සී. වික්‍රමරත්නට තවත් සේවා දිගුවක් ලබා දීම සම්බන්ධව නිශ්ඡිත එකඟතාවයක් ද ප්‍රකාශ වී නැත.

වත්මන් පොලිස්පතිවරයාට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේ නම් ලබන සඳුදා රැස්වන කැබිනට් මණ්ඩලයේ දී ඊට අනුමැතිය ලබා දිය යුතුව ඇත.

මෙවැනි තත්ත්වයක් පසුගිය මාර්තු 27 සහ 28 දෙදින තුළ පැවතිනි. ඒ වත්මන් පොලිස්පතිවරයා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ඔහු පළමු සේවා දිගුව ලැබෙන තුරු කාලය තුළය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

කෙසේ වෙතත් මේ වනවිට යළිත් නව පොලිස්පති ධූරය සඳහා ඉහළ ම පොලිස් නිලධාරීන් අතර යළිත් සීතල යුද්ධයක් ආරම්භ වී තිබේ.

අති විශේෂ තත්ත්වයක් නොමැතිව  ඉතිහාසයේ පළමු වරට කෙටි රාජ්‍ය තාන්ත්‍රික හමුවක් වෙනුවෙන්  විදේශ ගතව සිට දිවයිනට එන ජනපති සඳහා ගුවන්තොටුපලේ සිට කොළඹ දක්වා   අධි ආරක්ෂිත වැඩ පිළිවෙළ හදන කැපී පෙනෙන ක්‍රියාකාරකම්වල සමහර පොලිස් නිලධාරීන් නිරතව ඇත්තේ මේ තත්ත්වය තුළ බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අම්බන්ගොඩ ධර්මාශෝක විදුහල අසලදී පුද්ගලයෙක් වෙඩි තබා මරා දමයි…

Next Post

කරාපිටියේදි පොලිස් වෙඩි පහරින් බේරී පලා ගිය ත්‍රී රෝද රථ රියදුරු කෝච්චියට බෙල්ල තියලා! 

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.