බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කම්කරුවන් 1500ක් යොදවා පොලිසිය මැතිවරණ පොස්ටර් ලක්ෂ දහතුනකට වඩා ඉරා දමයි!

by editor
නොවැම්බර් 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ දිනය පුරා කම්කරුවන් 1500කට ආසන්න සංඛ්‍යාවක් යොදවාගෙන දිවයින පුරා පෝස්ටර් දහ තුන් ලක්ෂ තිස් හය දහස (13,36,000)කට අධික ප්‍රමාණයක් විනාශ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව කියයි. එමෙන්ම මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඇලවීමට සූදානම් කර තිබූ පොස්ටර් 6,41,000ක් පොලිස් භාරයට ගෙන ඇති බව ඔහු පවසයි.

බරපතල මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් පිළිබඳ පැමිණිලි මේ දක්වා පොලිසියට ලැබී නැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි. ඔහු අදවනවිට මැතිවරණය සම්බන්ධව පුද්ගල හැසිරීමේ ස්වරූපය මෙසේ විස්තර කළේය.

” ඒ වගේම බැනර් 1136ක්, විනාශ කළා. අපේ භාරයට අරන් තියනවා 534ක්. කටවුට් 1156ක් විනාශ කරලා තියනවා. භාරයට අරන් තියනවා කටවුට් 1674ක්. දැන්වීම් සහ අත් පත්‍රිකා හය දහස් 6075ක් විනාශ කරලා භාරයට අරන් තියනවා 69,630ක් පමණ.

ඒ වගේම මේ කාල සිමාව තුළ මැතිවරණ පැමිණිලි 446ක් පොලිසිය වෙත වාර්තා වුනා. මේවායින් අපරාධමය ස්වභාවයේ පැමිණිලි තිබුණා 61ක්. මේ අපරාධමය ස්වරූපයේ පැමිණිලි වුවත් සුළු දේවල්. බැණ තර්ජනය කිරීම් වැනි සිද්ධි. මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 385ක්. බරපතල ගණයේ අපරාධමය සිද්ධි වාර්තා වෙන්නේ නෑ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

මැතිවරණ නීති කඩකිරීම් සම්බන්ධව පුද්ගලයින් 441ක් අත් අඩංගුවට ගන්නවා. ඒ අතර අපේක්ෂකයින් 14ක් ඉන්නවා. ආධාරකරුවන් 424යි. වාහන 111ක් අත් අඩංගුවට ගන්නවා. මේ අත් අඩංගුවට ගැනිම් තුළ රජයේ වාහන නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව වාත කළ කන්නංගර විද්‍යාලයේ ප්‍රශ්න පත්‍රය හදලා තියෙන්නේ පාසලෙන්මයි… වහාම පරීක්ෂණයක් පවත්වන්න අධ්‍යාපන ලේකම් නියෝග කරයි!

Next Post

මැතිවරණ රාජකාරි සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් 93 000ක්…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.