අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරයින්ට ලෝක ශූරතා තරගාවලියට… හරීන් -රොෂාන් ප්‍රශ්නය විසඳයි….

by editor
ජූලි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගුවන් ටිකට්පත් නියමිත වෙලාවට ලබා නොදීමෙන් තරාගවලිය මග හැරෙන්නට ගිය ශ්‍රී ලංකා කනිෂ්ඨ මළල ක්‍රීඩා කණ්ඩායමට  20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වීම සඳහා   කොලොම්බියාවට යැවීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇති බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු  ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පැවසුවේය.

රැය පහන්වන තුරු කළ විරෝධතාවය….

නියමිත වේලාවට ගුවන් ටිකට්පත් ලබාදීමට නිලධාරීන් අපොහොසත් වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට  සැලසුම් කරගත්  පරිදි තරගාවලියට යෑමට නොහැකි විය.

කනිෂ්ඨ ශ්‍රී ලංකා ශූරයින් හත් දෙනා, ඔවුන්ගේ පුහුණුකරුවන් සහ මව්පියන්   සමග ඊයේ    පහන්වන තුරු ගතකළේ  ටොරින්ටන්හි  ක්‍රීඩා අමාත්‍යාංශ ක්‍රීඩාංගනයේ ක්‍රීඩාගාරයේ සිමෙන්ති පොලොව මතය.  මේ තරුණ ක්‍රීඩකයින් රට නියෝජනය කිරීමට පැමින අගුවක වැතිරී නිදන ආකාරය දකින උන්ගේ හිත් කඩා දැම්මේය.  ඔවුන් ක්‍රීඩා බලධාරීන්ගේ මේ මුග්ධ හැසිරීමට එරෙහිව ඊයේ රැය පහන් වනතුරු විරෝධතාවයක නිරත වූහ.

අද ස්වල්ප වෙලාවට  පෙර විදේශ ඇමති හරීන් ප්‍රනාන්දු මෙසේ ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබිණි.

Receiving a call from a parent of the Junior Athletics team that the team weren’t able to travel to Cali, Colombia due to visa and ticket issues, oversight by the officials, @R_A_Ranasinghe and I with great difficulty made arrangements ensuring the team will attend on time pic.twitter.com/B9B7eL0Hmq

— Harin Fernando (@fernandoharin) July 30, 2022

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

“වීසා සහ ප්‍රවේශපත්‍ර ගැටලු හේතුවෙන් කණ්ඩායමට කොලොම්බියාවේ කැලි වෙත යාමට නොහැකි වූ බවට කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායමේ දෙමාපියකුගෙන් ලැබුණු ඇමතුමක් නිසා නිලධාරීන්ගේ අධීක්‍ෂණයෙන් රොෂාන් රණසිංහ ඇමැතිතුමාත් මමත් ඉතා අසීරුවෙන් කණ්ඩායම  තරගාවලියට යැවීම සහතික  කිරීමට කටයුතු කළා. නියමිත වේලාවට ඔවුන් කැලි වෙත යනු ඇත.  ” යනුවෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මඳ වේලාවකට පෙර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ කණ්ඩායම කොලොම්බියාවට යන බව තහවුරු කරමිනි.

Share69Tweet43
Previous Post

කවුදැයි නොකියා  සිවිල් ඇඳුමින් පෙරටුගාමී කාර්යාලයට කඩා වැදී ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයෙන්..

Next Post

දුෂ්කර පැයේ සමසේ විඳ දරා ගැනීමේ සදාචාරාත්මක වගකීම දරන්න. මහ බැංකුව ආර්ථිකයේ පාර්වකරුවන්ගෙන් ඉල්ලයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.