බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කතරගම බස්නායක නිලමේට බදු ඉඩමට අතදාන්න තහනම්කළ අධිකරණ නියෝගය ජනවාරි 28 තෙක් දීර්ඝ කරයි…

by editor
දෙසැම්බර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –
.
වසර 30ක කාලයක් සදහා බදු ගිවිසුමක් යටතේ පෞද්ගලික සමාගමකට ලබා දී ඇති රුහුණු කතරගම මහා දේවලයට අයත් බුත්තල ප්‍රදේශයේ පිහිටි ඉඩම බදු කාලය අවසන් විමට පෙර එකී සමාගම එම දේපොළින් නෙරපා හැරීම වළක්වාලමින් නුගේගොඩ දිසා අධිකරණය විසින් කතරගම දේවාලයේ බස්නායක නිළමේ වරයාට ලබා දී තිබු අතුරු තහනම් නියෝගය නුගේගොඩ දිසා විනිසුරු ලිලාන් වරුසුවිතාන මහතා යළි ජනවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කරන ලදි.

කතරගම දේවාලයට අයත් බුත්තල ප්‍රදේශයේ පිහිටි අක්කර 550ක ඉඩමක් මෙරට ප්‍රකට සමාගමක් විසින් 2008 වසරේදී 30 අවුරුදු බදු පදනම යටතේ ලබාගෙන ඊට අදාල බදු මුදල් දේවාලයට ගෙවමින් භුක්ති විදිමින් සිටියදී එම සමාගම විසින් තවත් මෙරට ප්‍රකට කෙසෙල් නිශ්පාදනය කරන සමාගමක් සමග එක්ව වගා ගිවිසුමකට එළඹ මේ වන විට එහි වගා කටයුතු කරගෙන සිට ඇත.

එහිදී රුහුණු කතරගම මහා දේවාලයේ වත්මන් බස්නායක නිළමේවරයා විසින් මෙම බදු ඉඩමට අදාලව බදුකරු විසින් හිඟ බදු මුදල් ගෙවා නොමැති බව පවසමින් අදාල බදුකරු සමග ගිවිසුමකට එළඹ සිටින අනිත් පාර්ශවයට ඍජුවම බස්නායක නිළමේ වරයා විසින් අදාල ඉඩම බදු දිමට තීරණය කර තිබුණි.

ඒ අනුව අදාල ඉඩම බදු ලබාගත් සමාගම විසින් කතරගම බස්නායක නිළමේ වරයාට එරෙහිව නුගේගෝඩ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කරමින් කරුණු සැළකර සිටියේය.

ඒ අනුව පසුගිය 03 වන දින නඩුව නුගේගොඩ දිසා අධිකරණයේ කැඳුවු අවස්ථාවේ ඉඩම බදු ලබාගත් සමාගම වෙනුවෙන් පෙනි සිටි නීතීඥ සදුන් සේනාධිපති විසින් අධිකරණයට කළ කරුණු දැක්විම සැළකිල්ලට ගත් නුගේගොඩ දිසා විනිසුරුවරයා බදුකරු අදාල ඉඩමෙන් නෙරපා නොහරින ලෙසත්, වෙනත් පාර්ශවයකට ඉඩම බදු දීමක් හෝ ‍වෙනත් කිසිදු පැවරිමක් සිදු නොකරන ලෙසත් හා එහි සිදුවන කටයුතුවලට අවහිර වන ආකාරයේ කිසිදු කටයුත්තක් සිදු නොකරන ලෙසටත් නියෝග කළේය.

RelatedPosts

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

අනතුරුව විනිසුරුවරයා කතරගම බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර වෙත 2024.12.17 වන දින දක්වා අතුරු ඉන්ජන්සන් ආඥාවක් නිකුත් කළේය. ඒ අනුව නඩුව යළි පෙරේදා (17) කැඳවු අවස්ථාවේ කතරගම බස්නාය නිළමේවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි නීතීඥවරිය අධිකරණයට කරුණු දක්වමින් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ඇයැද සිටියේය.

ඒ අනුව දෙපාර්ශවයේම ඉදිරිපත් වු කරුණු සළකා බැලූ නුගේගොඩ දිසා විනිසුරුවරයා නඩු විභාගය 2025.01.28 දින දක්වා කල් තැබූ අතර එතෙක් බස්නායක නිළමේවරයාට නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජිත් අධ්‍යාපන සහතික පෙන්නලා ගියා… පාර්ලිමේන්තුවට සහතික පිටපත් තවම භාර දී නෑ… කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කියයි!

Next Post

මීටියාගොඩ වෙඩි තැබීමේ සිද්ධියේ සැකරුවන් සිවු දෙනාට බන්ධනාගාරය තුළ දී දරුණු ප්‍රහාරයක්…

Related Posts

පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!
  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.