සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කංජිපානි ඉම්රාන්ගේ පියාව කැපුවේ ඉන්දියාවෙන් දීපු කොන්ත්‍රාත්තුවකට

කොන්ත්‍රාත් එක දුන්නේ මෝදර පූකුඩිකන්නා.

by editor
ජූනි 18, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කංජිපානි ඉම්රාන් නැමැති කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුගේ පියාට ඊයේ (17) එල්ල වූ ප්‍රහාරය ඉන්දියාවේ සිට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ එකක් බවට මේ වන විට පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබේ. ඉන්දියාවට පැන සිටින කොළඹ මෝදර පාතාලයේ සාමාජිකයකු වන පූකුඩිකන්නා නැමත්තාගේ වුවමනාවට මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැනැත්තා ද මෝදර ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

වසර දෙකකට පමණ ඉහත සිදුවූ සිදුවීමකට පළිගැනීමක් ලෙස මෙය සිදු කර ඇති බවට මේ වනවිට අනාවරණය කරගෙන ඇති අතර එයට හේතුව ලෙස දැක්වෙන්නේ පූකුඩිකන්නා නැමැත්තාගේ පියාට 2018 අගෝස්තු  මාසයේ 03 වැනිදා ‍වෙඩි තබා ඝාතනය කිරීමය. එදින මෝදර තැපැල් කාර්යාලය අසලදී සිදුවූ මෙම ඝාතනයෙන් පසුව පියාගේ අවසන් කටයුතු සඳහා පැමිණෙන පූකුඩිකන්නාද ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් කර තිබූ බව හෙළි වේ.

මෙම සිදුවීමට පළිගැනීමක් ලෙස ඊයේ (17) සවස මාලිගාවත්ත සද්ධර්ම මාවතේ දී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. දැනට ඉන්දියාවට පැන ගොස් සිටින පූකුඩිකන්නා මෙම ප්‍රහාරය සඳහා මීට සෑහෙන කලක සිට සැලසුම් කළ ද කොරෝනා වසංගතය සහ ඇඳිරි නිතිය පැවති නිසා එය සිදු කරගත නොහැකිව තිබේ. ප්‍රහාරය සඳහා යොදා ගත් පුද්ගලයන්ට වරින් වර රුපියල් දස දහස පහලොස් දහස වැනි ගණනින් මුදල් ලබා දීමටද පූකුඩිකන්නා ඉන්දියාවේ සිට කටයුතු කර ඇති බව අනාවරණය වේ.  මෙම ප්‍රහාරයෙන් කැපුම් කෙටුම් තුවාල සහිතව කංජිපානි ඉම්රාන්ගේ පියා   කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම ප්‍රහාරය ත්‍රි රෝද රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු විසින් සිදු කරන ආකාරය අතුලත් මේ වනවිට සී.සී.ටී.වී  දර්ශන මේ වනවිට සමාජ ජාලා තුළ සංස්රණය වෙමින් ඇත. මේ දර්ශන නිරීක්ෂණයෙන්   එයින් එක් සැකකරුවකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ව්‍යාජ ලිපිනයකින් සහ විදේශ ගමන් බලපත්‍රයකින් අනුරාධපුර පදිංචිකරුවකු ලෙස පෙනී සිටිය ද ඔහුද මෝදර ප්‍රදේශයේ පුද්ගලයකු බව මේ වනවිට අනාවරණය වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හි සාදයක සිටිදී අත්අඩංගුවට ගැනුණු කංජිපානි ඉම්රාන් මත්කුඩු සහ අපරාධ රැසකට චෝදනා ලද පුද්ගලයෙකි. ඔහු මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර බන්ධනාගාරයේ   සිටද විවිධ අපරාධ සඳහා උපදෙස් අනුබල ලබා දෙන්නකු බව පැවසේ. ඔහු සිරගතව සිටින කාලයේදී බන්ධනාගාරයට ප්ලාස්ටික් බඳුනක පතුලේ රහසිගතව ජංගම දුරකථනයක් රැගෙන යාම හේතුවෙන් බන්ධනාගාරගතව සිටීමටද කංජිපානි ඉම්රාන්ගේ පියාට සිදුවිය.

Tags: නවතම
Share79Tweet43
Previous Post

ඡන්ද ප්‍රචාරණයට ගුවන් කාල වෙන්කරන්න කොමිසම කුසපත් අදී

Next Post

විදුලි බල මණ්ඩලයේ කොරෝනා පාඩුව කෝටි 2000ත් පනී

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.