fbpx
බ්‍රහස්පතින්දා, නොවැම්බර් 30, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කංජිපානි ඉම්රාන්ගේ පියාව කැපුවේ ඉන්දියාවෙන් දීපු කොන්ත්‍රාත්තුවකට

කොන්ත්‍රාත් එක දුන්නේ මෝදර පූකුඩිකන්නා.

editor by editor
ජූනි 18, 2020
in පුවත්
0
Share on FacebookShare on Twitter

කංජිපානි ඉම්රාන් නැමැති කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරුගේ පියාට ඊයේ (17) එල්ල වූ ප්‍රහාරය ඉන්දියාවේ සිට ලබා දුන් කොන්ත්‍රාත්තුවක් මත සිදු කළ එකක් බවට මේ වන විට පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබේ. ඉන්දියාවට පැන සිටින කොළඹ මෝදර පාතාලයේ සාමාජිකයකු වන පූකුඩිකන්නා නැමත්තාගේ වුවමනාවට මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තැනැත්තා ද මෝදර ප්‍රදේශයේම පදිංචිකරුවකු බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

වසර දෙකකට පමණ ඉහත සිදුවූ සිදුවීමකට පළිගැනීමක් ලෙස මෙය සිදු කර ඇති බවට මේ වනවිට අනාවරණය කරගෙන ඇති අතර එයට හේතුව ලෙස දැක්වෙන්නේ පූකුඩිකන්නා නැමැත්තාගේ පියාට 2018 අගෝස්තු  මාසයේ 03 වැනිදා ‍වෙඩි තබා ඝාතනය කිරීමය. එදින මෝදර තැපැල් කාර්යාලය අසලදී සිදුවූ මෙම ඝාතනයෙන් පසුව පියාගේ අවසන් කටයුතු සඳහා පැමිණෙන පූකුඩිකන්නාද ඝාතනය කිරීමට ඔවුන් සැලසුම් කර තිබූ බව හෙළි වේ.

RelatedPosts

කඩයක් කරගෙන ජීවත් වූ වියපත් අඹු සැමි යුවලක් නිදි ඇඳේම ඝාතනය කරලා…

අධිකරණ නියෝගයට අනුව අත් අඩංගුවට නොගත් දේවගැති ජෙරොම් අධිකරණය නියෝගයටම අනුව සීඅයිඩී එයි…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

මෙම සිදුවීමට පළිගැනීමක් ලෙස ඊයේ (17) සවස මාලිගාවත්ත සද්ධර්ම මාවතේ දී මෙම ප්‍රහාරය එල්ල කර තිබේ. දැනට ඉන්දියාවට පැන ගොස් සිටින පූකුඩිකන්නා මෙම ප්‍රහාරය සඳහා මීට සෑහෙන කලක සිට සැලසුම් කළ ද කොරෝනා වසංගතය සහ ඇඳිරි නිතිය පැවති නිසා එය සිදු කරගත නොහැකිව තිබේ. ප්‍රහාරය සඳහා යොදා ගත් පුද්ගලයන්ට වරින් වර රුපියල් දස දහස පහලොස් දහස වැනි ගණනින් මුදල් ලබා දීමටද පූකුඩිකන්නා ඉන්දියාවේ සිට කටයුතු කර ඇති බව අනාවරණය වේ.  මෙම ප්‍රහාරයෙන් කැපුම් කෙටුම් තුවාල සහිතව කංජිපානි ඉම්රාන්ගේ පියා   කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ.

මෙම ප්‍රහාරය ත්‍රි රෝද රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු විසින් සිදු කරන ආකාරය අතුලත් මේ වනවිට සී.සී.ටී.වී  දර්ශන මේ වනවිට සමාජ ජාලා තුළ සංස්රණය වෙමින් ඇත. මේ දර්ශන නිරීක්ෂණයෙන්   එයින් එක් සැකකරුවකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ව්‍යාජ ලිපිනයකින් සහ විදේශ ගමන් බලපත්‍රයකින් අනුරාධපුර පදිංචිකරුවකු ලෙස පෙනී සිටිය ද ඔහුද මෝදර ප්‍රදේශයේ පුද්ගලයකු බව මේ වනවිට අනාවරණය වී තිබේ.

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හි සාදයක සිටිදී අත්අඩංගුවට ගැනුණු කංජිපානි ඉම්රාන් මත්කුඩු සහ අපරාධ රැසකට චෝදනා ලද පුද්ගලයෙකි. ඔහු මේ වනවිට බන්ධනාගාරගතව සිටින අතර බන්ධනාගාරයේ   සිටද විවිධ අපරාධ සඳහා උපදෙස් අනුබල ලබා දෙන්නකු බව පැවසේ. ඔහු සිරගතව සිටින කාලයේදී බන්ධනාගාරයට ප්ලාස්ටික් බඳුනක පතුලේ රහසිගතව ජංගම දුරකථනයක් රැගෙන යාම හේතුවෙන් බන්ධනාගාරගතව සිටීමටද කංජිපානි ඉම්රාන්ගේ පියාට සිදුවිය.

Tags: නවතම
Share81Tweet45

Get real time update about this post categories directly on your device, subscribe now.

Unsubscribe
Previous Post

ඡන්ද ප්‍රචාරණයට ගුවන් කාල වෙන්කරන්න කොමිසම කුසපත් අදී

Next Post

විදුලි බල මණ්ඩලයේ කොරෝනා පාඩුව කෝටි 2000ත් පනී

RelatedPosts

කඩයක් කරගෙන ජීවත් වූ  වියපත් අඹු සැමි යුවලක් නිදි ඇඳේම ඝාතනය කරලා…
පුවත්

කඩයක් කරගෙන ජීවත් වූ වියපත් අඹු සැමි යුවලක් නිදි ඇඳේම ඝාතනය කරලා…

නොවැම්බර් 30, 2023
CID කැඳවද්දී  දෙවියන් සමග සමිප ගනුදෙනුවක් ඇති බව කියන ජෙරොම් පාදිලි රටින් පැනලා?
පුවත්

අධිකරණ නියෝගයට අනුව අත් අඩංගුවට නොගත් දේවගැති ජෙරොම් අධිකරණය නියෝගයටම අනුව සීඅයිඩී එයි…

නොවැම්බර් 30, 2023
රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…
පුවත්

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

නොවැම්බර් 30, 2023
Next Post
විදුලි බල මණ්ඩලයේ කොරෝනා පාඩුව කෝටි 2000ත් පනී

විදුලි බල මණ්ඩලයේ කොරෝනා පාඩුව කෝටි 2000ත් පනී

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජනප්‍රිය පුවත්

  • rain

    හෙට සිට යළිත් දෙගොඩතලා යන මහ වරුසාවක්…! කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි!

    833 shares
    Share 333 Tweet 208
  • ෂම්මි එන්න… බන්දු එන්න… ටිරාන් ඉන්න රොෂාන් යන්න…

    247 shares
    Share 99 Tweet 62
  • ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස්වලින් සියයට 20ක් විකුණන්න හදයි… රාජ්‍ය බැංකු සේවකයෝ මහපාරට බසින්න සූදානමින්!

    172 shares
    Share 69 Tweet 43
  • ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

    259 shares
    Share 104 Tweet 65
  • දේශබන්දු වැඩබලන පොලිස්පති බවට පත්කිරීම කාදිනල් තුමා පිළිකුලින් යුතුව හෙළා දකී… මේ පත් කිරීම මහා ම්ලේච්ඡ කමක් – කතෝලික සභාව කියයි!

    203 shares
    Share 81 Tweet 51
  • ආදි සිසු ජනපති රාජකීය සිසුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පිළිසඳරක…

    172 shares
    Share 69 Tweet 43

නවතම ලිපි

කඩයක් කරගෙන ජීවත් වූ  වියපත් අඹු සැමි යුවලක් නිදි ඇඳේම ඝාතනය කරලා…

කඩයක් කරගෙන ජීවත් වූ වියපත් අඹු සැමි යුවලක් නිදි ඇඳේම ඝාතනය කරලා…

by editor
නොවැම්බර් 30, 2023
0

CID කැඳවද්දී  දෙවියන් සමග සමිප ගනුදෙනුවක් ඇති බව කියන ජෙරොම් පාදිලි රටින් පැනලා?

අධිකරණ නියෝගයට අනුව අත් අඩංගුවට නොගත් දේවගැති ජෙරොම් අධිකරණය නියෝගයටම අනුව සීඅයිඩී එයි…

by editor
නොවැම්බර් 30, 2023
0

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

by editor
නොවැම්බර් 30, 2023
0

ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස්වලින් සියයට 20ක් විකුණන්න හදයි… රාජ්‍ය බැංකු සේවකයෝ මහපාරට බසින්න සූදානමින්!

ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස්වලින් සියයට 20ක් විකුණන්න හදයි… රාජ්‍ය බැංකු සේවකයෝ මහපාරට බසින්න සූදානමින්!

by editor
නොවැම්බර් 30, 2023
0

වැලිකන්දේ දි බස් රථයක් පෙරළී 30කට තුවාල… 04 දෙනෙකුට බරපතලයි!

වැලිකන්දේ දි බස් රථයක් පෙරළී 30කට තුවාල… 04 දෙනෙකුට බරපතලයි!

by editor
නොවැම්බර් 30, 2023
0

නවතම ලිපි

කොටගඟ රක්ෂිතයේ කුඹුක් ගසක් කපන්නට ගිය හිටපු පළාත් සභා මන්ත්‍රී සහ ග්‍රාමසේවක ගම්මු පොලිසියට අල්ලා දෙති… පොලිසිය ඇප මත ඔවුන් නිදහස් කරයි!

කොටගඟ රක්ෂිතයේ කුඹුක් ගසක් කපන්නට ගිය හිටපු පළාත් සභා මන්ත්‍රී සහ ග්‍රාමසේවක ගම්මු පොලිසියට අල්ලා දෙති… පොලිසිය ඇප මත ඔවුන් නිදහස් කරයි!

by editor
නොවැම්බර් 29, 2023
0

අධි තාක්ෂණික උපකරණ යොදාගෙන පරීක්ෂණ දියත් කිරීම සඳහා මුලතිව් සමූහ මිනීවල පුළුල් කිරීමට අවසර…

අධි තාක්ෂණික උපකරණ යොදාගෙන පරීක්ෂණ දියත් කිරීම සඳහා මුලතිව් සමූහ මිනීවල පුළුල් කිරීමට අවසර…

by editor
නොවැම්බර් 29, 2023
0

විදුහල්පති සිසු දරුවන් 07 දෙනෙකුට පොලිතින් සහ පත්තර කොල කවලා… දරුවන් 02ක් රෝහලේ…

දරුවන්ට පොලිතින් කැවූ නාවලපිිටිය විදුහල්පති 04 වැනිදා දක්වා රිමාන්ඩ්…

by editor
නොවැම්බර් 29, 2023
0

දේශබන්දු වැඩබලන පොලිස්පති බවට පත්කිරීම කාදිනල් තුමා පිළිකුලින් යුතුව හෙළා දකී… මේ පත් කිරීම මහා ම්ලේච්ඡ කමක් – කතෝලික සභාව කියයි!

දේශබන්දු වැඩබලන පොලිස්පති බවට පත්කිරීම කාදිනල් තුමා පිළිකුලින් යුතුව හෙළා දකී… මේ පත් කිරීම මහා ම්ලේච්ඡ කමක් – කතෝලික සභාව කියයි!

by editor
නොවැම්බර් 29, 2023
0

Bandu

ෂම්මි එන්න… බන්දු එන්න… ටිරාන් ඉන්න රොෂාන් යන්න…

by editor
නොවැම්බර් 29, 2023
0

ආදි සිසු ජනපති රාජකීය සිසුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පිළිසඳරක…

ආදි සිසු ජනපති රාජකීය සිසුන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පිළිසඳරක…

by editor
නොවැම්බර් 29, 2023
0

ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

ද්වාරකා ප්‍රභාකරන් ලෙස මහ විරුදිනය දා පෙනී සිටියේ ඩයස්පෝරාවෙන් කුලියට ගත්  රාජරත්නම් මිත්තුයා!  බුද්ධි අංශ හෙලි කරයි…

by editor
නොවැම්බර් 29, 2023
0

ලංකාවේ විශාලතම ඉපැරනි සෙල් ලිපිය නැරඹීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්  සීමිත අවසරයක්…

ලංකාවේ විශාලතම ඉපැරනි සෙල් ලිපිය නැරඹීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සීමිත අවසරයක්…

by editor
නොවැම්බර් 29, 2023
0

අතුරුදහන් වෙලා තියෙන්නේ තෙල් බවුසර පිටින්… මිල්කෝ ආයතනය තුළ අවුරුදු 08ක කාලයක් පවත්වාගෙන ගිය කෝටි ගණනක ඉන්ධන වංචාවක් හෙළි වෙයි…

අතුරුදහන් වෙලා තියෙන්නේ තෙල් බවුසර පිටින්… මිල්කෝ ආයතනය තුළ අවුරුදු 08ක කාලයක් පවත්වාගෙන ගිය කෝටි ගණනක ඉන්ධන වංචාවක් හෙළි වෙයි…

by editor
නොවැම්බර් 29, 2023
0

දේශබන්දු තෙන්නකෝන්  ගෝල්ෆේස් ගැටුම වැළැක්වීමට පොලිසියට බාධා කළා!.. පොලිසියෙන්ම චෝදනාවක්…

වැඩ බලන පොලිස්පති  දේශබන්දු…. අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි!

by editor
නොවැම්බර් 29, 2023
0

  • Trending
  • Comments
  • Latest
Corching-Starf

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෝ මරාගනිති… පරාජයේ වගකීම එකිනෙකාට පවරති… මහෙලත් ගැටුමට මැදි වෙලා!

නොවැම්බර් 23, 2023
රටට වාහන ගෙන්වීම තහනම් කර මහින්ද බැසිල් සහ ගෝඨා කෝටි 114ක වාහන ගෙන්වූ හැටි   විගණනය හෙළි කරයි…

රාජපක්ෂලාට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක් ගැන අධිකරණ ඇමති කියයි!

නොවැම්බර් 23, 2023
කඩයක් කරගෙන ජීවත් වූ  වියපත් අඹු සැමි යුවලක් නිදි ඇඳේම ඝාතනය කරලා…

කඩයක් කරගෙන ජීවත් වූ වියපත් අඹු සැමි යුවලක් නිදි ඇඳේම ඝාතනය කරලා…

නොවැම්බර් 30, 2023
CID කැඳවද්දී  දෙවියන් සමග සමිප ගනුදෙනුවක් ඇති බව කියන ජෙරොම් පාදිලි රටින් පැනලා?

අධිකරණ නියෝගයට අනුව අත් අඩංගුවට නොගත් දේවගැති ජෙරොම් අධිකරණය නියෝගයටම අනුව සීඅයිඩී එයි…

නොවැම්බර් 30, 2023
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • කඩයක් කරගෙන ජීවත් වූ වියපත් අඹු සැමි යුවලක් නිදි ඇඳේම ඝාතනය කරලා…
  • අධිකරණ නියෝගයට අනුව අත් අඩංගුවට නොගත් දේවගැති ජෙරොම් අධිකරණය නියෝගයටම අනුව සීඅයිඩී එයි…
  • රටට රන් පැලැන්දූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවට යාපනයේ දී උපහාර…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.