අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕමාන තානාපති කාර්යාලයේ කුප්‍රකට කුෂාන් මෙරට පැමිණි සැනින් අත්අඩංගුවට ගන්නවා – ඇමති මනූෂ! 

by editor
නොවැම්බර් 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  සේවය කරමින්  එරටට ගිය කාන්තාවන්ට අයුතු බලපෑම් කිරීම සහ කාන්තාවන් විකිණීමට සම්බන්ධ බවට චෝදනාවට ලක්ව සිටින විදේශ සේවා නියුක්ති කාර්යංශයට සම්බන්ද කුෂාන් නැමති නිලධාරියා ගේ සේවය මේ වනවිට තහනම් කොට ඇති බවත් ඔහු වහාම ශ්‍රී ලංකාවට ගෙන්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින අතර මෙරටට පැමිණි වහා ඔහු අත්අඩංගුවට ගනු ඇති බවත් කම්කරු සහ විදේශ රැකියා කටයුතු පිළිබඳ අමාත්‍ය මනූෂ නානායක්කාර   අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඕමානය ඇතුළු රටවලට ගිය ශ්‍රි ලාංකික  කාන්තාවන් සම්බන්ධයෙන් මේ වනවිට නිර්මාණය වී ඇති තත්ත්වය පිළිබඳව පාර්ලිමෙන්තුවට  ප්‍රකාශයක් කරන අතරතුර අමාත්‍යවරයා මේ බව පැවසුවේ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි විසින් නගන ලද අතුරු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මනූෂ නානායක්කාර ඇමතිවරයා සඳහන් කළේ මෙම නිලධාරියා සම්බන්ධනේ තවමත් පවතින්නේ චෝදනාවක් පමණක් බවත් ඒ අනුව ඔහුගේ වැඩ තහනම් කොට මෙරටට පමිණි පසු අත්ඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ ක්‍රියාකලාපය පිළිබඳව  විමර්ශන සිදු කරන බවත් ය.

තවදුරටත් අදහස් දක්වමින් කම්කරු සහ විදේශ සබඳතා කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහන් කළේ ඕමානය ඇතුළු රටවල නියමිත ක්‍රමවේදයට අනුව සංචාරක වීසා හරහා රැකියාවලට ගොස් සිටින කාන්තාවන් විශාල ගණනක් ද එහිදී විවිධ ප්‍රශ්නවලට මුහුණ දී ඇති බවය.

ඔවුන්ගේන් බොහෝ පිරිසක් මේ වනවිට මෙටට ගෙන්වීමට හැකියාව ලැබුණ නමුත් සංචාරක වීසා මත ගිය කාන්තාවන් තවමත් එහි සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා මෙම තත්ත්වය පාලනය කිරීමට අදාලව ගෙන ඇති පියවර පිළිබඳවද පාර්ලිමේන්තුව දැනුවත් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහිද ඔහු තවදුරටත් සඳහන් කලේ මාධ්‍ය මගින්   මෙම අර්බුදය පිලබිඳව ප්‍රචාරය වන්නට කලින් විදේශ සේවා නියුක්ති කාර්යංශය ඊට අදාල පියවර ගත් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් මේ පිලිබඳව වැඩිදුර විමර්ශනයට  ඕමානය බලා ගියේ ඒ අනුව බවත් සඳහන් කලේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉකුත් වසර 05 තුළ අලි මිනිස් ගටුමෙන් මිනිස්සු 989ක් මැරිලා… අලි ඇතුණු 3946ක් මිය ගිහින්!

Next Post

අනවශ්‍ය කතා ඇද්දා යයි පකිස්තානයට ඉන්දියාවෙන් අවනඩුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.