සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕඩ ඇලට වැටිලා මැරුණෙ හඳපාන්විල්ලුවේ කසිප්පු ජාවාරම්කාරයින් වෙඩි තබා පැන්නූ අලි රංචුවක හත් දෙනෙක්…

by editor
ජූනි 2, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළට වැටී පසුගිය දිනක අලි පැටවුන් පස්දෙනෙකු ඇතුළු වන අලි හත්දෙනකු අකාලයේ මියයෑම පසුපස හඳපාන්විල රක්ෂිතයේ නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් සිටින බවත් මෙය අපරාධයක් බවත් ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යාන සුරැකීමේ සංගමයේ සභාපති ටී. තීපන් සඳහන් කළේය.

පසුගිය 27 වෙනිදා අවුරුදු 01,08,09.10, හා 15 ,25 යන වයසේ පසුවන වන අලි හත් දෙනෙකු හඳපාන්විල විල්ලුවේ ඕඩේ ඇළට වැටි මියගිය අතර, වනජීවී දෙපාර්තමේන්තුවේ ගිරිතලේ වනජීවී පශු වෛද්‍යවරුන් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ ඇලේ එරී ජලය පෙවීමෙන් එම අලි හත්දෙනා මියගොස් ඇති බවයි.

ඕඩේ ඇළට අලි රංචුව වැටීමට හේතු වී ඇත්තේ හඳපාන්විල විල්ලුවේ මහා පරිමාණයෙන් කසිප්පු නිෂ්පාදනය කරන ජාවාරම්කරුවන් තමන් විසින් නිශ්පාදනය කරගත් තුවක්කුවලින් වෙඩි තබමින් මෙම වන අලි ඕඩ ඇළට පන්නා දැමීම නිසා බව දැන් හෙළි වී ඇතැයි තීපන් පෙන්වා දුන්නේය. බියට පත් වන අලි පැටව් සහ තරුණ අලි දෙදෙනෙක් බියපත් වී  ඕඩ ඇලට වැටී ඇත්තේ ඒ අනුව බවත්,  ජාවාරම්කරුවන් ‍තමන්ගේ ආරක්ෂාව සහ   ගොඩා බැරල්වල සහ උපකරණවල ආරක්ෂාවත් සහතික කරගැනීමට වන අලි රංචුව මෙසේ බිය ගන්වා පළවා ඇති බව ද සභාපතිවරයා හෙළි කළේය.

හඳපාන්විල විල්ලුව ඇතුළු සොරිවිල ප්‍රදේශයේ ජාවාරම්කරුවන් මහා පරිමාණයෙන් අරක්කු නිෂ්පාදනය කරන අතර එම ජාවාරම්කරුවන් විවිධ අවස්ථාවලදී වන අලින්ට මෙන්ම වන සතුන්ට හානි කරන අයුරුද ඔහු පවසයි.

මෙම අපරාධ කරුවන්ට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධව මේ වනවිට ප්‍රදේශවාසීන්ගෙන් දැඩි විවේචනයක් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට එල්ල වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් වෙඩි පහර කාගෙන අණ නොතකා ධාවනය කළ යතුරුපැදිකරුවෙක් අත් අඩංගුවට… 

Next Post

කොස්තාපල් අවි ගබඩාවෙන් පිස්තෝලයක් සහ ජීව උණ්ඩ 09ක් සොරකම් කරලා…  ඌරෙකුට වෙඩි තියන්න හොරකම් කලාලු!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.