අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔස්ට්‍රේලියාවේ දී තරුණියක් දූෂණය කරලා… ධනුෂ්ක ගුණතිලක සිඩ්නි පොලිස් අත්අඩංගුවට…

by editor
නොවැම්බර් 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි… ධනුෂ්ක අත්අඩංගුවේ සිටියි දී ශ්‍රි ලංකා කණ්ඩායම ලංකාවට එයි…

  • ආබාධයකට ලක් වී සිටිය දී ඔහු ශ්‍රී ලංකාවට එවන්නේ නැතිව සංචිතයේ තබා ගන්නට බලධාරීන් කටයුතු කරලා…

ස්ත්‍රී දූෂණ සිද්ධියක් සම්බන්ධව  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර දී අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (05) ඔහුව එරට පොලිසියෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ  ඔස්ට්‍රේලියානු තරුණියක විසින් සිදුකළ පැමිණිල්ලකට අනු dating app හරහා ඔහුට මුණගැසුණු 29 හැවිරිදි තරුණියකට ඔහු විසින් සිඩ්නි නුවර පිහිටි රෝස් බේ ප්‍රදේශයේ නිවසකදී මෙම  ලිංගික අතවරය කර ඇති බව The Australian වෙබ් අඩවිය තොරතුරු වාර්තා කරයි.

31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔහු රැඳී සිට ඇත්තේ සසෙක්ස් වීදියේ හෝටලයක් තුළය

.මේ වනවිට සසෙක්ස් ප්‍රාන්තයේ අපරාධ විධානයේ ලිංගික අපරාධ අංශයේ සහ නැගෙනහිර ප්‍රදේශ විධානයේ රහස් පොලිසිය විසින් ඒකාබද්ධ විමර්ශනයක් ද ආරම්භ තිබේ.අද පස්වරුවේ ධනුෂ්ක ගුණතිලකව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.වය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගත් පසු ඔහු නොමැති ශ්‍රි ලංකා කණ්ඩායම අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.

මීට සති තුනකට පෙර ඇති වූ ආබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක කණ්ඩායමෙන් ඉවත් කළත් ඔහු ශ්‍රී ලංකාවට එවීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළේ නැත. අශේන් බණ්ඩාර ඔහු වෙනුවට කැඳවා ඔහුව සංචිතයේ තබා ගැනීමට ඔවුහු කටයුතු කළහ.

ධනුෂ්ක ගුණතිලකට මේ වනවිට ස්ත්‍රීන් සම්බන්ධව ලිංගික චෝදනා 04ක් එල්ල වී ඇති බවට තොරතුරු  වේ.

තරගයක් අතරතුර කාන්තාවක් හෝටල් කාමරය තුළ රඳවාගෙන හිඳීම, දකුණු පළාතේ හෝටලයක දී  තරුණියකට ලිංගික අතරවර කරන්නට ගොස් බරපතල ලෙස ඇයගේ ඥාතීන්ගේ ප්‍රහාරයකට ලක් වීම,  එංගලන්තයේ දී  කොවිඩ් නිරෝධායන බුබුල කඩ කර අයාලේ ගොස් ක්‍රිකට් තහනමකට ලක් වීම ඇතුළු බරපතල විනය චෝදනා ගණනාවක් ඔහුට එරෙහිව එල්ල වී තිබිණි.

ඔහුව කණ්ඩායම නියෝජනය කරවමින් ක්‍රිකට් ගස්සවන්නේ මෙවැනි පසුබිමක් තුළ වීම බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගත කර තිබේ.

ඩේලි මේල් වෙබ් අඩවිය සිද්ධිය වාර්තා කර තිබුනු අයුරු…

https://www.dailymail.co.uk/sport/cricket/article-11395073/Sri-Lankan-star-Danushka-Gunathilaka-arrested-charged-alleged-sexual-assault-woman.html

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ධීවර කොල්ලයට පැමිණි ඉන්දීය ධීවරයින් 15ක් අත්අඩංගුවට…

Next Post

ගෑස් මිල ඉහළට… අද උදේ වරුවේ වැඩිවන මිල ප්‍රකාශ කිරීමට නියමිතයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.