බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔස්ට්‍රේලියා රැකියාවකට යවනවා කියා කාන්තාවකගේ මුදල් වංචා කළ සිද්ධියකට අරුන්දික ප්‍රනාන්දු ගෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැය 05ක් ප්‍රශ්න කරයි!

by editor
සැප්තැම්බර් 11, 2024
in පුවත්
Arundika
Share on FacebookShare on Twitter

කාන්තාවක ඔස්ට්‍රේලියාවේ රැකියාකට යවන බව පවසා ලබාගත් රුපියල් ලක්ෂ විසි නවයක මුදලින් රුපියල් හාරලක්ෂ අනූ දහසක මුදලක් නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු ගේ බැංකු ගිනුමකට බැර වී ඇතැයි කියන සිද්ධියකට අදාලව මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පෙරේදා (09) ඔහුගෙන් පැය පහකට ආසන්න කාලයක් ප්‍රශන කර ඇතැයි ලංකාදීප වාර්තා කරයි.

රාජ්‍ය ඇමතිවරයාට කරන ලද දැනුම් දීමක් අනුව ඔහු මීගමුව විශේෂ අපරාධ වමර්ශන ඒකකයේ පෙනී සිට ඇත.

රාජ්‍ය ඇමතිවරයාගේ සම්බන්ධීකරණය ලේකම්වරයෙක් වශයෙන් කටයුතු කරන්නේ යැයි කියන අයෙක් මීට සම්බන්ධ වූ තවත් අයෙක් මීගමු කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම සිද්ධියට අදාළව මීට පෙර අත් අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් විමර්ශනවලින් සහ රාජ්‍ය ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා යැයි කියන පුද්ගලයාගෙන් ද ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු මත, රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මීගමුව කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට කැඳවා මෙසේ ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේ යැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.

මෙම කාන්තාව කළ පැමිණිල්ලකට අනුව පොලිස් විමර්ශන ආරම්භ කර තිබිණි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඔස්ට්‍රේලියාවේ රැකියාවකට යවන බව පවසා සම්බන්ධීකරණ ලේකම්වරයා යැයි කියන පුද්ගලයා සහ අනෙක් තැනැත්තා රුපියල් ලක්ෂ 29ක් ලබාගෙන තිබුණු බව පොලිසිය කීවේය.

මෙම සිද්ධිය සම්බන්ධව රාජ්‍ය ඇමතිවරයාගෙන් ලබා ගත් ප්‍රකාශ සහ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන කරුණු මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරගෙන යයි. ( ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය – ගයාන් සූරියආරච්චි )

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොලිසියේ මහත්වරුනි… අපි ඔබේ නිල ඇඳුමේ ගෞරවය ආරක්ෂා කරන ආණ්ඩුවක් හදන්නම්… ඊට පස්සෙ කුඩු ජාවාරම් නවත්වමු… අපි කුඩු කාරයින්ට ණයත් නෑ… බයත් නෑ… අනුර කියයි…

Next Post

ජනාධිපතිවරයාගේ පොරොන්දු දේශපාලනයේ ඇත්ත මැතිවරණයෙන් මාස 02කට පසු ජනතාවට දැනේවි… ජනාධිපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න කියයි!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.