බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ඔලිම්පික් යන පළමු සංක්‍රාන්ති ලිංගිකයා

by Lanka Sara Editor
ජූනි 21, 2021
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

ඔලිම්පික් තරඟාලියක් නියෝජනය කිරීමට අවස්ථාව ලද පළමු සංක්‍රාන්ති ලිංගිකයා බවට ලෝරල් හබ්බර්ඩ් පත්ව තිබේ.

ඒ අනුව ඇය එළැඹෙන ටෝකියෝ ඔලිම්පික් තරඟාවලියේ ක්‍රිලෝග්‍රෑම් 87 බරපන්ති යටතේ බර ඉසිලීමේ ඉසව් සඳහා නවසීලන්තය නියෝජනය කිරීමට නියමිතය.

හබ්බර්ඩ් හට ඔලිම්පික් තරඟාවලියට එක්වීමට අවස්ථාව හිමිවීම සම්බන්ධයෙන් නවසීලන්ත ඔලිම්පික් කමිටිටුව සිය සතුට පළකර තිබේ.

මෙම තීරණය සම්බන්ධයෙන් හබ්බර්ඩ් පවසා ඇත්තේ තමන් ඉතාම සතුටට පත්වන බවත් නවසීලන්ත වැසියන් තමන්ට ලබාදුන් සහය සම්බන්ධයෙන් අතිශය සතුටට පත්වෙන බවයි.
මීට පෙර හබ්බර්ඩ් 2013 වර්ෂයේදී පිරිමි බර ඉසිරිලීමේ තරඟ නියෝජනය කර තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටිටුව ලිංගික සංක්‍රාන්ති පුද්ගලයින්ට කාන්තා තරඟ ඉසව් නියෝජනය කිරීමට අවස්ථාව ලබදෙන අතර එහිදී ශරිරයේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම ඔවුන්ගේ සම්මත මට්ටමට වඩා පහලින් තිබිය යුතුය.

කෙසේ වෙතත් ඇතැම් විද්‍යාඥයින් මෙම නීති මගින් උපතින් පිරිමි තැනැත්තෙකු වන අයෙකුට හිමිවෙම ශරීරික වාසි මඟහැරීමක් නොවන බවට තර්ක කරයි.

නමුත් සංක්‍රාන්ති ලංගිකයින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන පෙන්වා දෙන්නෙ ලංගිකව සංක්‍රාන්ති වීමේදී පිරිමි පුද්ගලයෙකුට උපතින් හිමිවෙන ශාරීරික වාසි වියැකී යන බවයි.

නවසීලන්ත ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන විධාය නිලධාරී කෙරීන් ස්මිත් පවසන්නේ හබ්බරඩ් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්නයකට සිල්ල සමත්ව ඇති බවයි.

“නවසීලන්ත කණ්ඩාය වශයෙන් අපි සියලුදෙනාටම එක්ම අකාරයෙන් සලකනවා. අපි එකම කණ්ඩායමක් ” යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මේ අතර සේව් විමෙන්ස් ස්පොර්ට් ඕස්ටේ්‍රලියා නැමැති ක්‍රිඩිකාවන්ගේ සංවිධානයක් හබ්බර්ට් ඔලිම්පික් තරඟාවලියට එක්විම වීම විවේචනයට ලක්කර තිබේ.

“43 හැවරිදි කාන්තාවක් විදිහට හදුන්වාගන්නා ජීව විද්‍යාත්මක පිරිමි පුද්ගලයෙකු කාන්තා තරඟ ඉසව්වක් නියෝජනය කිරීම ඇත්තටම ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුවේ වැරදි ප්‍රතිපත්තිමය තීරණයක්.” යනුවෙන් එම සංවිධානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

හබ්බර්ට හට පසුගිය කාලය පුරාම අභියෝග රැසකට මුහුණ දීමට සිදුවිය. ඇය 2018 වර්ෂයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරඟවලට එක්වීමේදී ඕස්ටේ්‍රලියානු බර ඉසිලීමේ සංවිධානය ඊට විරෝධය පළ කරනු ලැබීය.

කෙසේ වෙතත් සංවිධායක මණඩලයට එම විරෝධතා ඉවත දමමින් හබ්බර්ට හට තරඟ කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියානු රෝගීන් 16ක් කෝපායි කොරෝනා රෝහලට… කාර්ය මණ්ඩල හා රෝගීන් බියෙන්…

Next Post

ව්‍යාජ ක්‍රෙඩිට් කාර්ඩ් හදා ලක්ෂ ගණන් වංචා කළ හොර චීනෙක් ඇතුළු 04ක් අත්අඩංගුවට

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.