සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔයගොල්ල නිර්ප්‍රභූ නෙමෙයි…. දැන් නිව් ප්‍රභූ… රනිල්ගේ යළි පුබුදමු ශ්‍රී ලංකා ඒ විදිහටම අරන් ඇවිත් සියලුම ප්‍රභූ වරප්‍රසාද විඳනවා…  මුජිබර් කියයි….

by editor
නොවැම්බර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මේ ආන්ඩුව නිර්ප්‍රභූ නොව “නිව් ප්‍රභූ” බවත්  ජනතාව අන්ත පීඩාවට පත් කරමින් විඳන්න පුලුවන් සියලුම වරප්‍රසාද විඳන ජාතික ජන බලවේගයේ නව ප්‍රභූ පන්තිය මේ ක්‍රියාත්මක කරමින් සිටින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ  යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහනම බවත් මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා අද අය වැය කතාවට එක් වෙමින් පැවසුවේය.

ඔහු මෙසේ ද කීවේය.

“ දිගටම ආණ්ඩුව හිටපු උදවිය කතා කළේම රාජ්‍ය ආදායම වැඩි කරගත්තු එක ගැන. රාජ්‍ය ආදායම වැඩි කරගත්තේ කොහොමද කියලා කතා කළේ නෑ.

රාජ්‍ය ආදායම වැඩි කරගන්න 2023 රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ සියලුම බදු වැඩි කළා. ඒ වැඩි කළ බදු නිසා තමයි 2023දිත් රාජ්‍ය ආදායම වැඩි වුනේ.  2024 රාජ්‍ය ආදායම වැඩි වුනා. 2025ත් රාජ්‍ය ආදායම වැඩි වුනා.

එදා තමුන්නාසේලා කිව්වා බදු ගෙවන්න එපා කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දාපු බදු ප්‍රමාණය තමුන්නාසේලා 2025 අය වැයටත් ගෙනල්ලා කිසිම වෙනසක් නොකර මේ රාජ්‍ය ආදායම වැඩි කරලා තියෙන්නේ.

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

හාල් කිලෝ එකට රුපියල් 65ක බද්දක් ගැහුවා.  කිසිම ආන්ඩුවක් කළේ නෑ. අපි බත් කන හාල් එකට ගහලා තමුන්නාසේලා ඒකෙන් රුපියල් මිලියන 9000ක් බදු ආදායම ලෙස එකතු කරගත්තා.

ලුණු එකටත්  රුපියල් 40 ගානේ බදු ගැහුවා. රටේ කවදාවත් ලුණු ආනයනය කරලා නෑ. රුපියල් මිලියන 5000ක් බදු ආදායමක් එකත් කළා. රුපියල් 120ට දෙන්න පුලුවන් ලුණු කිලෝ එක රුපියල් 340ට අරන් ගියා. ලුණු මාෆියාවට ඕන විදිහට ලුණු වෙළෙඳපල හසුරුවන්න ඉඩ දුන්නා.

වාහන සියයට 200 සිට සියයට 400, 500 දක්වා වාහන ආනයන බද්ද වැඩි කළා. ඒ වාහන බද්ද වැඩි කරලා තමයි රේගුවේ ආදායම බිලියන 1ක් දක්වා ගෙනාවේ. ඒ බිලිය 1න් සියයට 70ක් වාහන ආනයනයෙන් ගෙනාවෙ.

කෝ ලක්ෂ 14ට දෙන විට්ස් එක. විට්ස් එක ගහන්නේත් නෑ දැන් ජපානේ. දැන් ලක්ෂ 25ට ගිය ඇල්ටො එක දැන් ලක්ෂ 75ට යන්නේ.   ත්‍රීවිල් එක ලක්ස 20 පැනලා. ජනාධිපති තුමා කිව්වා ජපන් මෝටර් සයිකලයක් දෙනවා කියලා. ජපන් මෝටර් සයිකලයක් තියා දැන් ඉන්දියන් මෝටර් සයිකලයක්වත් ගන්න බෑ.

මෙන්න මේ විදිහට තමයි කිව්වේ. හාල් කිලෝ එකකට රුපියල් 65ක බද්දක් ගහද්දි මේ ප්‍රභූ පැලැන්තිය දුප්පත් ජනතාව ගැන කිසිම හැඟීමක් නෑ කියලා කිව්වා. දැන් තමුන්නාසෙලා රුපියල් 65ක් බදු ගහනවා හාල් කිලෝ එකකට. දැන් තමුන්නාසෙලා නිර් ප්‍රභූ ද?.

තමුන්නාසෙලා නිර් ප්‍රභූ නෙමෙයි… තමුන්නාසෙලා නිවු ප්‍රභූ….අලුත් ප්‍රභූ පන්තියක්. ඔක්කොම භුක්ති විඳනවා නේ. ආරක්ෂාව එපා කිව්වා ජනාධිපති තුමා. දැන් වැඩි කරගෙන තියනවා. අගමැති තුමිය එදා කිව්වා පොලිස් කාරයො දෙන්නෙක් ඇති කියලා. දැන් ඔක්කොම වැඩි කරගෙන තියනවා. මොනවද නැත්තේ. දැන් වාහනත් දෙනවා. ඉස්සර කිව්වා බත් පැකට් එකක් අරන් එනවා කියලා පාර්ලිමේන්තුවට කන්න. දැන් බත් පැකට්එක ගේන්නේ නෑනේ. ඉස්සර කිව්වා කෝච්චියෙ එනවා කියලා. බස් එකේ එනවා කියලා කිව්වා. දැන් නෑනේ. දැන් ඔයගොල්ලත් ප්‍රභූවරු විඳින හැම දෙයක්ම තමුන්නාසේලාත් විඳිනවා.

ඔයගොල්ල ඇවිත් දැන් නිව් ප්‍රභූ… අලුත් ප්‍රභූ…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඇමතිකම් කරන කාලේ තමන්ගේ අමාත්‍යාංශ තුනේම අරමුදල් කාබාසිනියා කළ සජිත් මහා භාණ්ඩාගාරය පිරවීම මොන්ටිසෝර දරුවෙකුටත් කරන්න පුලුවන් කියනවා….

Next Post

ඔව්… ආණ්ඩු පක්ෂය බිහිවුනේ පැලවත්තෙන් තමයි… පැලවත්ත පැලවත්ත කියලා අඬන්න එපා…. බිමල් විපක්ෂයට කියයි…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.