මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධව තමන් දැඩි කලකිරීමකට පත්වූ බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක සනත් ජයසූරිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඊයේ කියා සිටියේය.
“හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව ගැන මම දැඩි කලකිරීමකට පත් වෙනවා. මෙය විහිළුවක් නොවේ. අපේ රටේ අනාගතය විනාශ වෙලා… නමුත් ඔබ වගකීම භාර ගන්නේ නෑ… මේ දේශපාලන නාටක නවත්වන්න. ” ඔහු එම ට්විටර් පණිවිඩයෙන් දන්වා තිබිණි.
https://twitter.com/Sanath07/status/1534859076072448001







