පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට කුලප්පු ආරච්චිගේ දොන් ධම්මික පෙරේරා පත්කර ගැනීමට අදාල අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වී ඇත.
බැසිල් රාජපක්ෂගේ ඉවත් වීමෙන් අනතුරුව එම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පොදුජන පෙරමුණ ධම්මික පෙරේරා නම් කර යවා තිබිණි.
ඔහු මේ වනවිට ව්‍යාපාරික ලෝකයේ තමන් දරන ආයතන අධ්‍යක්ෂ ධූර වලින් ඉවත් වී තිබේ.